Films

Vellai Pookal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

අද අරගෙන ආවේ සුපිරි ඝනයේ suspense thriller චිත්‍රපටියක්,ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ අපි කවුරුත් හොදට දන්න කියල දමිල සිනමාවේ විකටයා Vivek,නම කිව්ව ගමන් බැලුවද විකට නලුවෙක් කොහොමද suspense thriller චිත්‍රපටියක රගපාන්නෙ කියලා.. අපෝ එහෙනම් වැඩක්...

Batman Vs Teenage Mutant Ninja Turtles (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න මේ පාරත් DC ඇනිමේෂන් එකක් අරගෙන ආවා. හැබැයි මේකේ නම BATMAN VS TEENAGE MUTANT NINJA TURTLES නම දැකපු ගමන් හිතා ගන්න පුලුවන්නේ කොච්චර සුපිරි කතාවක්ද කියලා. ගොඩක් අය මේක එනකම් බලාගෙන හිටියා. අපේ විදියට කියනවනම් අපි රජ ඉබ්බෝ සෙට්...

Polaroid (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න අද මම කියන්න යන්නෙ සුපිරි Horror චිත්‍රපටයක් ගැන.මේ⁣කෙ ටිකක් අමුතු විදියේ කතන්දරයක් තියෙන්නේ.ගොඩක් පරණ ඇන්ටික් කැමරාවක් තියනවා මේ කැමරාවෙන් කාගෙ හරි ජායාරූපයක් ගත්ත කියමුකෝ.ඒ කෙනාට අනිවාර්යයෙන්ම මැරෙන්න සිද්ධ වෙනවා.ඒකත් ඉතින් හොඳ විදියකට නම්...

Junglee (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

අද අරන් ආවේ අද උදේ පාන්දරම පිටපත් නිකුත් උන අලුත්ම චිත්‍ර‍පටියක්... මේ චිත්‍ර‍පටියේ පූර්ව ප්‍ර‍චාරක පටය නැරබුවාට පස්සේ ගොඩක් අය මේ චිත්‍ර‍පටිය එනකම් මඟ බලන් හිටියා කිව්වොත් නිවැරැදියි. මේ චිත්‍ර‍පටිය ගැන කිව්වොත් තවත් විශේෂත්වයක්...

Watchman (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Devi,Vanamagan,Diya,Lakshmi වගේ ලස්සන චිත්‍රපටි අපිට ලබා දුන්න අධ්‍යක්ෂක Vijay ගේ අලුත්ම චිත්‍රපටිය තමයි Watchman,2019.අප්‍රේල් 12 දින තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටිය  crime thriller ගනයට අයත් වෙනවා,Imdb 6.2 අරගත්තු මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ...

Super Deluxe (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

වෙම්බු කියන්නේ කසාද බැදල හොද පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක්,හොද පවුල් ජීවිතයක් කිව්වට හොදමත් නෑ,දවසක් වෙම්බු එයාගෙ කලින් හිටිය පෙම්වතාට කෝල් එකක් අරගන්නවා,ඉතින් එතකොට එයා දැනගන්නවා එයාගේ කලින් කොල්ලා ගොඩක් අවුලෙන් ඉන්නෙ කියල,ඉතින් මෙයාගෙ...

Kanchana 3 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

හැමෝම ආශාවෙන් බලපු Kanchana  චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය තමයි අද ඔන්න අරගෙන ආවේ Kanchana 3.මේක නිකුත් වෙන්න 2019 අප්‍රේල් 18 ඉතින් ඔන්න අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් උන ගමන්ම අපි ඔයාලට අරගෙන ආව,පැය 2 යි විනාඩි 44ක්...

Chitralahari (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

තෙලෙගු රසික රසිකාවියන් එනකම් බලාගෙන හිටපු ලස්සන  තෙලෙගු චිත්‍රපටියක් තමයි අද මේ අරගෙන එන්නෙ,Sai Dharam Tej එක්ක Kalyani Priyadarshan තමයි මෙකේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ,Kalyani Priyadarshan වනම් ගොඩක් කට්ටිය නොදන්නවා උනාට hello Girl කිව්වොත්නම්...

Pantham (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

හැමදාම වගේ තෙලෙගු චිත්‍රපටි වලට මුලින්ම සිංහල උපැසිරැසි ලබා දෙන Zoom.lk වෙතින් ඔයාලට තවත් සුපිරි තෙලෙගු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ.මේක නිකුත් වෙන්නෙනම් 2018 අවුරුද්දේ ජූලි 5ස් වෙනිදා,ගොඩක් අය බලාගෙන හිටිය මේකේ හොද පිටපතක් අන්තර්ජාලයට...

Manchukurisevelalo (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

මෙහි ධාවනය වන්නේ ආනන්ද් ක්‍රිශ්නා නම් ගුවන්විදුලි වැඩසටහන් ශිල්පියකු විසින් පවසන ඔහුගේ සහ ගීතාගේ ආදර කතාවයි. ආනන්ද් ක්‍රිශ් එම කතාව කියන්න පටන් ගන්නේ කෙනෙක්ව මරනෙන් බේරගැනීම උදෙසාය.එම කතාව පරිදි ඔහුට මුලින්ම ඇයව දකින්නේ මුහුදු...

Latest articles