Films

Angel (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

වැඩි දවසක් යන්න කලින් ඔන්න ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. ජයි - ලව් - කුෂ බලන්න ඇතිනේ. අදහස් ටිකකුත් වැටිලා තිබුනා. හැමෝටම ස්තූතියි. හැමෝම වගේ ඒකෙ SRT ෆයිල් එක නැත්තෙ මොකද ඇහුවා. ඇත්තටම ඒක...

Jai Lava Kusa (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

අපේ තෙලිගු චිත්‍රපට රසිකයන්ට ඔන්න අද සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා. හැමෝම ආසාවෙන් බලාගෙන හිටිපු NTR ගෙ අලුත්ම චිත්‍රපටි Jai Lava Kusa ෆිල්ම් එක තමයි අද ඔයාලට අරන් ආවේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ K.S Ravidra විසින්...

Braven (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න 2018 නිකුත් උන චිත්‍ර‍පටියක් තමයි මේ පාර අරන් ආවේ. මං හිතන්නේ සයිට් එකේ වැටෙන පලවෙනි 2018 ෆිල්ම් එක. මේක කැනේඩියානු චිත්‍ර‍පටියක්. කතා කරන්නේ ඉංග්‍රිසියෙන් තමා හොදේ මේක ඇමරිකාවේ තිරඟත කරන්න ගත්තේ පෙබරවාරි 2...

Tumhari Sulu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Suresh Triveni විසින් අධ්‍යක්ෂණය කරන ලද තුමාරී සුලු චිත්‍ර‍පටියයි අද අරන් ආවේ. Vidya Balan,Neha Dhupia,Manav Kaul මෙහි ප්‍ර‍ධාන චරිත වලට පණපොවනවා. ඉන්දියාව පුරාම සිනමාහල් රැසක මේ චිත්‍ර‍පටිය නොවැම්බර් 17 වැනි දින නිකුත් උනා. කතාව...

Nibunan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

2017 ජුලි මාසයේ තිරඟත වුන චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ. මේ චිත්‍ර‍පටියේ විශේෂත්වයක් වන්නේ දමිළ සිනමාවේ සුපිරි නළුවෙකු වන අර්ජුන් ගේ 150 වැනි සිනමා නිර්මාණය. මෙය Action, Crime, Thriller කාර්ඩ වලට වර්ඟිකරනය කර තිබෙනවා. චිත්‍ර‍පටිය...

Chennaiyil Oru Naal 2 (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

තවත් දමිළ චිත්‍ර‍පටියක් අරන් ආවේ චිත්‍ර‍පටිය Chennaiyil Oru Naal 2. දැන් මේකේ පලවෙනි ෆිල්ම් එක බැලුවේ නැහැ කියලා හිත අවුල් කරගන්න එපා. කොහොමත් චිත්‍ර‍පටි දෙක අතර සම්බන්ධයක් නැහැ. ඔයාලා Traffic (2016) හින්දි චිත්‍ර‍පටිය බලලා...

The Babysitter (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

තවත් පට්ටම ඉංග්‍රිසි ෆිලුමක් අරන් ආවේ. මේක නෙට්ෆිල්ක් ආයතනය වෙනුවෙන් නිර්මාණය වුවක්. ඒක නිසා බ්ලුරේ පිටපත් එන එක ගැන නම් අදහසක් තියාගන්න එපා. වෙබ් රිප් එක අරන් බලන්ට වේවි... චිත්‍ර‍පටිය ගැන කිව්වොත් McG ගේ...

Angamaly Diaries (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

මේ මූවි එක නම් ඇත්තම සිද්දි මාලාවක් තුලට කැමරාවක් රැගෙන ගොස් රූගත කර බවක් මට දැනුෙන්.. . මේකෙ රංගනය නම් ඇත්තටම සුපිරි ඇග පුම්බන් ඉන්න නලුවො නෑ මේකෙ හැබැයි චිත්‍රපටයට උපරිම සාධාරනයක් කරල ාතියනව....

Sakka Podu Podu Raja (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ටැමිල් කොමඩි ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් ආවා. කොමඩි නම් මැදැ ඇක්ෂන් කිව්වාම බලනවා ඇති ප්‍ර‍ධාන නළුවත් එක්ක කොහොමද ඇක්ෂන් සම්බන්ධ වෙන්නේ කියලා. සන්තානම් ගේ හොද වැඩ කිඩ ටිකක් මේ චිත්‍ර‍පටියේ බලාගන්න පුලුවන්. මේ...

MCA Middle Class Abbayi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

කොහොමද යාලුවනේ. ටික දවසක් ගියා ඔයාලට අලුත් චිත්‍රපටියක් අරන් එන්න. කොහොම හරි කාර්යබහුල වෙලාව අස්සෙ ඔන්න එකක් අරගෙන ආවා. හැමෝම බලන්න ඇතිනේ අපි කලින් දුන්න Fiddha චිත්‍රපටිය. ඒකෙ හිටිය නිලිය ඉන්න. අපේ නානි රංගනය...

Latest articles