Films

Attack Part 1 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඉතින් ටික දවසකට පස්සේ අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්..2022 අප්‍රේල් 01 දා නිකුත් උන මේ චිත්‍රපටියටනම් එච්චර සාර්ථක ගමනක් යන්න ලැබුනේ නෑ...කොහොම නමුත් ඉන්දියානු සිනමාවට අලුත් අත්දැකීමක් එකතු කරන්න සමත්...

Heropanti 2 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඉතින් කලින් කිව්වා වගේම ඔයාලට අරගෙන එන්නේ අද දවසේ නිකුත් උන තවත් අලුත්ම හින්දි චිත්‍රපටියක්..2014  Tiger Shroff  සමග  Kriti Sanon රංගනයෙන් දායක උන  Heropanti චිත්‍රපටිය ඔයාල බලල ඇති කියල හිතනවා,ඉතින් අද ඔයාලට අරගෙන...

12th Man (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

සුබ දවසක් වේවා! අද මේ අරන් එන්නෙ තවත් අලුතෙන් ආපු මලයාලම් චිත්‍රපිටියක් , ලයින් 3000ක් තියෙන ච්ත්‍රපටියකට උපැසිරැසි කරන එක ලේසි වැඩක්නම් නෙවෙයි,ඉතින් කොහොම හරි මලයාලම් චිත්‍රපටි බලන්න ආස ඔයාල වෙනුවෙන්ම ලයින් 3000ක් තිබ්බත්,පුලුවන්...

Kaathuvaakula Rendu Kaadhal (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඉතින් කවුරුවත් හිතුව නැතිවෙලාවක,හැමෝම ආශාවෙන් බලාගෙන හිටිය තවත් දමිල චිත්‍රපටියක් අන්තර්ජාලයට නිකුත් උනා..ඉතින් අද සිනමා රසිකයන්ටනම් සුභම දවසක් කියල තමයි හිතෙන්නේ..හැමෝම බලාගෙන හිටපු RRR චිත්‍රපටියේ ඔරිජිනල් පිටපත වගේම ව්රන්ජීවි සහ .රාම් චරන් රංගනයෙන්...

Acharya (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ආචාර්‍යා (2022) චිත්‍රපටයට සිංහල උපසිරැසිය තමයි මෙලෙසින් රැගෙන එන්නේ. Action කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටයේ , චිරන්ජීවි, රාම්චරන්, සෝනු සූඩ් සහ පූජා හෙග්ඩේ ප්‍රධාන වශයෙන් රංඟන දායකත්වය ලබා දෙනවා. එක්තරා වනාන්තර පෙදෙසක තියෙන ගම්මාන කීපයක් ගැනයි...

Saani Kaayidham (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

අද නම් අරන් ආවේ ටිකක් දරුණු ඝණයේ දමිළ චිත්‍ර‍පටියක්.. මේ වගේ දර්ශන තියන දමිළ චිත්‍ර‍පටියක් කලින් නම් බලලා තිබ්බේම නැති තරම්.. අරුන් මතේෂ්වරන් විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස කීර්ති සුරේෂ් සහා...

Morbius (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Morbius (2022) චිත්‍රපටිය තවත් එක Marvels නිෂ්පාදනයක්. හැමෝම බලාගෙන ඉන්නේ, එයාලාගේ සුපිරි වීරයොන්ගේ චිත්‍රපටි එලිදැක්වෙනකල්නේ. මේ එයාලා තවත් එක් වීරයෙක් හඳුන්වා දුන් අවස්ථාවක්. වෙනස් විදියක කතාවක් පාදක කරගෙන තමයි චිත්‍රපටිය දිවෙන්නේ. ඒ නිසාම, ඒක...

Bubble (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න එහෙනම් මගේ ඊලග ඇනීමේ සිරිස් එකට කලින් ෆිල්ම් එකක් දෙන්න හිතුවා.ඇනිමේ සිරිස් එකේ අවසන් වැඩ කටයුතු ටික තමා මේ දවස් ටීකේ කරගෙන යන්නේ. මේ අද ගෙනාපු ෆිල්ම් එකේ නම bubble එහෙමත් නැත් බූබූලු. ෆීල්ම්...

The Lost City (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

The Lost City (2022) මේ අවුරුද්දේ නිකුත් කෙරුණු ත්‍රාසජනක වගේම ප්‍රහසනාත්මක චිත්‍රපටියක්. වෙනස් විදියක තේමාවක්, වෙනස් විදියක කතාබහක් එක්ක මේ චිත්‍රපටිය එන්නේ. සමහර දෙපැත්ත කැපෙන වාක්‍ය, සිංහලෙන් ලියන්න අමාරු වෙච්ච තැන බොහෝමයක් මේකේ තියෙනවා....

Puzhu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

PUZHU 2022 , IMDb 7.2/10 ක අගයක් ලබාගනිපු Crime Drama Thriller වර්ගයට අයත් මේ චිත්‍රපටියට මලයාලම් සිනමාවෙ යෝධයෙක් එහෙම නැත්නම් වැඩ්ඩෙක් කියල දන්න megastar Mammootty සමග Parvathy Thiruvothu ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක...

Latest articles