More

    Kavacham (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Imdb 7.1 ක අගයක් ගත්තු සුපිරි ක්‍රියාදාම සමග කුතුහලය උපරිමයෙන් තියෙන  තෙලෙගු චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ,Alludu Sreenu,Speedunnodu,Jaya Janaki Nayaka,Saakshyam චිත්‍රපටි හරහා විශාල ජනප්‍රියත්වයක් හිමි කරගත්ත Bellamkonda Sreenivas ගේ...

    JERSEY (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද නම් ඉතින් අරගෙන ආවේ ඔයාල හැමෝම මග බලාගෙන හිටපු Nani එක්ක Shraddha Srinath ප්‍රධාන චරිත නිරූපනය කරන Jersey තමයි අද මේ විදියට ඔයාලට අරගෙන එන්නේ,Imdb 9.0 වගෙ විශාල අගයක් ලබා...

    Pantham (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    හැමදාම වගේ තෙලෙගු චිත්‍රපටි වලට මුලින්ම සිංහල උපැසිරැසි ලබා දෙන Zoom.lk වෙතින් ඔයාලට තවත් සුපිරි තෙලෙගු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නෙ.මේක නිකුත් වෙන්නෙනම් 2018 අවුරුද්දේ ජූලි 5ස් වෙනිදා,ගොඩක් අය බලාගෙන...

    Majili (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2019 අප්‍රේල් 4 නිකුත් උන ප්‍රේමාන්විත තෙලෙගු චිත්‍රපටියක් තමයි අද මේ විදියට අරගෙන එන්නේ Naga Chaitanya සමග Samantha ප්‍රධාන චරිත නිරූපනය කරන Imdb අගය 7.8 අරගත්තු ආදරණීය චිත්‍රපටිය තමයි...

    Padi Padi Leche Manasu (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    IMDb 6.4 අගයක් ගත්තු තෙලිගු චිත්‍රපටියකට උපසිරස අරන් කාලෙකට පස්සෙ මම ආවා...රංගනයෙන් Sharwanand, Sai Pallavi එක්වෙනවා. කතාව ගැන කිව්වොත් සුර්ය කියන පාපන්දු ක්‍රීඩකය වෛශාලි කියන ඩොක්ට කෙනෙක්ට ආදරේ වෙනවා....

    Vinaya Vidheya Rama (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    නැවතත් ඉක්මනින්ම හමුවෙන්න ආවේ තවත් සුපිරිම තෙලෙඟු ඇක්ෂන් චිත්‍ර‍පටියක් අරන්... මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Boyapati Srinu විසින්.. Sarrainodu හා Jaya Janaki Nayaka වැනි චිත්‍ර‍පටිත් ඔහුගේම අධ්‍යක්ෂණයන් තමයි... මෙහි...

    Taxiwala (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද අරන් එන්නේ කට්ටියම පෙරමඟ බලාගෙන හිටපු තවත් තෙලෙඟු චිත්‍ර‍පටියක් අරන්.. 2018 නොවැම්බර් මස 17 වැනිදා තිරඟත කිරිම ආරම්භ කරපු මේ චිත්‍ර‍පටිය Rahul Sankrityan ගේ අධ්‍යක්ෂණයක්... කෝටි 8ක් විතර...

    Awe (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේ පාර අරන් ආවේ තෙලෙඟු රසිකයන්ට විතරක් නෙමෙයි හැමෝටම ගැලපෙන විදියේ චිත්‍ර‍පටියක්... මේ චිත්‍ර‍පටිය Prashanth Varma ගේ අධ්‍යක්ෂණයක්... නිශ්පාදබර පැන දරලා තියෙන්නේ තෙලෙඟු සිනමාවේ අපි දන්න ඡනප්‍රිය නළුවන Nani...

    F2 Fun and Frustration (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න එහෙනම් තවත් කට්ටිය මඟබලාගෙන හිටපු තෙලෙඟු චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ... මේක මං හිතන විදියට 2019 වසරේ සබ් එකක් දාන්න කොපියක් නිකුත් උන පලවෙනි චිත්‍ර‍පටිය වෙන්න ඕනි... මේක තිරඟත...

    Nannu Dochukunduvate (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    තෙලිඟු රසික රසිකාවියන්ට ආදර කතා ම දක්නට ලැබුන අවුරුද්දක් තමා 2018 ඒ වගේම කවුරුත් නොසිතපු විදිහට ඒ චිත්‍රපට ආදායම් වාර්තා තියපු අවුරුද්දක් අදත් අරගන එන්නෙ 2018 තිරගතවීම ආරම්භ කරපු...