spot_img

Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitle

 

නෙට්ෆිල්ක්ස් හරහා නිකුත් උන තවත් සුපිරිම ඝනයේ චිත්‍රපටියක් තමයි මේ අද අරන් ආවේ.. Ajay Singh විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස Yami Gautam හා Sunny Kaushal රංඟනයෙන් දායක වෙනවා…

කතාව ගැන කියන්නම්කෝ… අල් බර්කට් වල ඉදන් දිල්ලි වලට ගුවන් යානාවක් පිටත් වෙනවා.. නමුත් මේ ගුවන් ගමන ගුවන් යානාවේ මගින්ට නම් හොද ගමනක් වෙන්නේ නැහැ. මොකද යානාව ටික දුරක් යද්දි ත්‍රස්තවාදින් පිරිසක් විසින් පැහැරගන්නවා. මේ අය පැහරගන්නේ ඉන්දියාවේ හිරගෙදර ඉන්න ත්‍රස්තවාදියෙක්ව නිදහස් කරන්න කියාගෙන.. හැබැයි මේ ප්ලේන් එකේම ගමන් ගන්න අනික්ත් මේකේ ඉන්න ගුවන් සේවිකාවක් වෙන නේහා එක්ක එකතු වෙලා ප්ලේන් එකේ යන දියමන්ති ටිකක් කොල්ලකන්න පැලැන් කරලා තියෙන්නේ.. නමුත් ඒ අස්සේම තමයි මේ පැහැරගැනිමත් වෙන්නේ. ඉතින් මේ හයිජැක් එක අස්සේ මේ අයගේ කොල්ලකැමත් සාර්ථක කරගන්න පුලුවන් වේවිද? කතාව අන්තිමට කෙසේ වේවිද? කොහොම හරි අරන් බලන්න වටින කතාවක් කියන ගමන් සමුගන්නවා හැමෝටම සුභ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram