More

    Cult Of Chucky (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ සැරේ අරන් ආවෙ හොරර් මූවි එකක්, චකී කිව්වාම හැමෝම දන්නවනෙ,ඒක අළුත් ෆිල්ම් එක තමයි අරන් ආවෙ, IMDb එකෙන් 5.3/10 අගයක් ලැබිල තියෙනවා මේකට, වැඩි කතා නැතුව ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්,

    මේ ෆිල්ම් එකටත් කලින් ෆිල්ම් එකේ හිටිය නීකා සම්බන්ධ වෙනවා,කළින් ෆිල්ම් එක කීවෙ Curse of Chucky (2013), ඒ කතාවයි මේකයි අතර ලොකු සම්බන්ධයක් නම් නෑ, කළින් ෆිල්ම් එකේ වුනේ නීකාගෙ පවුල චකී විසින් ඝාතනය කරනව ඒකෙ චෝදනාව එන්නෙ නිකාට, නීකා කොච්චර කීවත් ඒක කළේ චකී කියල කවුරුවත් විශ්වාස කරන්නෙ නෑ, ඒක නිසා නීකට නවතින්න වුනේ පිස්සන් කොටුවෙ,එතනින් තමා මේ ෆිල්ම් එකට ආරම්භයක් ගන්නෙ, ඉතින් පිස්සන් කොටුවෙ ඉන්න නීකා, වෙනත් පිස්සන් කොටුවකට මාරු කරනව මෙන්න ආයෙත් කළින් වගේ මිනීමැරුම් වෙන්න පටන් ගන්නව හැමෝම හිතන්නෙ මේ සේරම කරන්නෙ නීකා කියල ඉතින් ඔයාලම බලන්න ආයෙ මේ මිනීමැරුම් කරන්නෙ කවුද කොහෙන් කෙළවර වෙයිද කියල…මම මේ කෙටියෙන් කීවෙ ලොකු කතාවක් තියෙනව. අරන් බලන්න

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

     

    Download “Cult Of Chucky (2017) සිංහල උපසිරැසි” Cult.Of.Chucky.2017.Sinhala.Subtitle.rar – Downloaded 871 times – 22 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    චාමික දිල්හාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram