spot_img

Dark Light (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් මෙවර ගෙනාවෙ horror ගනයට අයත්වන චිත්‍රපටයක්.. නමින් නම් Dark Light (2019).. එහෙනම් අපි කතාව ගැන බලමු..

ඇනී, එයාගෙ දුව එමිලිවත් අරගෙන එයාගෙ සැමියගෙන් වෙන් වෙලා එනවා එයාගෙ මහගෙදරට.. ඉතිං අවුරුදු ගානකින් මෙහෙ කවුරුත් ඉඳලත් නෑ නොවැ.. රෑට රෑට වත්තෙන් එක එක එලි පේන්න ගන්නවා.. ඉතිං ඇනී මේක බලන්න ගියාම දකිනවා අමුතු සතෙක්.. එමිලිත් අතුරුදහන් වෙනවා.. ඇනීව මැරුවා කියලා ඇනීව හිරෙත් දානවා.. ඇනී ඔක්කොම කටු කාගෙන ආපහු එමිලිව හොයාගන්න හැටි ඔයාලම බලන්න..

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබ සැමට සුභදවසක්!! තෙරුවන් සරණයි!!

  • ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram