spot_img

DeAr (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

DeAr (2024) Sinhala Subtitle  Dear (2024) Sinhala Subtitle

 

G.V. Prakash Kumar හා Aishwarya Rajesh ප්‍රධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන දමිළ චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. අර්ජුන් කියන්නේ ප්‍රවෘත්ති ආයතනයක ප්‍රවෘත්ති ඉදිරිපත් කරන කෙනෙක්. අර්ජුන්ගේ කලවයස හරි නිසා අර්ජුන්ගේ ගෙදර අම්මයි අයියායි එකතු වෙලා මෙයාව කසාද බන්දලා දෙන්න හිතනවා. ඒ ගැණූ ළමයාගේ නම තමයි දිපිකා. දිපිකාව හම්බවෙන්න ගිය මුල්ම දවසේම අර්ජුන්ටත් එයා ගැන ආදරයක් ඇති වෙනවා. ඉතින් වැඩි කල් නොගොස්ම දෙන්නාගේ කසාදේ සිද්ධ වෙනවා. හොදම වැඩේ වෙන්නේ දැන්.. දිපිකාට පොඩි කාලේ ඉදන් අවුලක් තියනවා ඒ කියන්නේ නිදාගත්තාම හොදටම ගොරවන එක. අර්ජුන් එකේ අනික් පැත්ත.. නිදාගෙන ඉද්දි කෙනෙක් පොඩි සද්දේකට කැස්සාත් ගැස්සිලා ඇහෙරෙනවා. ඉතින් දැන් දැන් අර්ජුන්ගේ දිපිකාගේ විවාහ ජිවිතේ මොනා වේවිද මොකද දිපිකාත් අර්ජුන්ට මේ ගොරවන එක ගැන නොකියා තමයි කසාද බදින්නේ… එහෙනම් දෙන්නාගේ ජිවිතේ මොන මොනා වේවිද කියලා දැනගන්න මේ චිත්‍රපටිය අරන් බලන්න…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. ගොඩක්ම ස්තූතියි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram