Dhurandhar – සතුරාගේ භූමියේ ක්රියාත්මක වූ රහසිගත මෙහෙයුම
ඉන්දියාවේ මේ වෙද්දි සියළුම වාර්තා බිදමින් තිරගතවෙන ෆිල්ම් එක තමයි අද මේ අරගෙන ආවේ,Ranveer Singh, Akshaye Khanna, Sanjay Dutt, R. Madhavan, Arjun Rampal ,Sara Arjun ප්රධාන චරිත නිරූපනය කරන Dhurandhar චිත්රපටිය මේ වෙද්දි ඉන්දියාවේ අති සාර්ථකව තිරගත වෙනවා,
ඉතින් කතාව ගැන කිව්වොත්, කතාව ආරම්භ වෙන්නේ 1999 වසරේ සිදුවූ කන්දහාර් ගුවන් යානා පැහැරගැනීමේ සිදුවීමත් සමඟයි. මගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ත්රස්තවාදීන් නිදහස් කිරීමට රජයට සිදුවීමත්, ඉන්පසු 2001 දී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල වූ ප්රහාරයත් සමඟ ඉන්දීය බුද්ධි අංශ ප්රධානී අජේ සන්යාල් තීරණාත්මක පියවරක්ග න්නවා..,ඒ තමයි පකිස්ථානය තුළම ක්රියාත්මක වන රහසිගත මෙහෙයුමක්, ඉතින් මොකක්ද මේ මෙහෙයුම,මේක කොහොමද ක්රියාත්මක කරන්නේ කියල බලන්න,අරගෙන බලන්න Dhurandhar – (සතුරාගේ භූමියේ ක්රියාත්මක වූ රහසිගත මෙහෙයුම)
ඒවගේම Dhurandhar කොටස් දෙකකින් සමන්විතයි,මෙහි දෙවනි කොටස අපිට මේ අවුරුද්දේ මාර්තු වල දැකගන්න පුලුවන්.
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













ස්තූතියි ළහිරු අයියේ සබ්එකට
Thanks
ස්තූතියි ළහිරු අයියේ අප්ඩේට් එකට
thanks a lot Lahiru saho sub ekata