spot_img

Fear Street Part 1 1994 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

එහෙනම් ඔන්න නෙට්ෆිලික්ස්ලා අරන් එන සුපිරිම ෆිල්ම් සිරිස් එකක පළවෙනි චිත්‍ර‍පටිය තමයි අද මේ අරන් එන්න හදන්නේ… මේකේ චිත්‍ර‍පටි තුනක් රිලිස් වෙන්න තියනවා. අද මේ චිත්‍ර‍පටිය ඔයාලට ලබා දෙන විට චිත්‍ර‍පටි දෙකක් ඇවිල්ලා තියෙන්නේ.. තුන්වැනි එක තමා එන්න තියෙන්නේ.. ඉතින් මේ චිත්‍ර‍පටි ගැන කතා කලොත් එහෙම.. R.L Stine කියන නවකතා කරුවගේ fear street කියන නවකතා මාලාව තමයි මේ චිත්‍ර‍පටියට පාධක වෙන්නේ..

කතාව ගැන කිව්වොත්.. මේ පළමු චිත්‍ර‍පටියේදි 1994 දි Shadyside කියන නගරයේ සිදුවූ ඝාතන මාලාවක් වටා තමයි ගෙතෙන්නේ…. සිරියල් කිලර් කෙනෙක් එක රැයක සාප්පු සංකිර්ණයක කිහිපදෙනෙක්ම මරා දානවා… අවසානයේ මේ මිනිමරුවාත් මිය යනවා.. කොහොම හරි Shadyside නගර වැසියන්ට මේක අමුතු දෙයක් නෙමෙයි. මේක වසර ගණනාවක ඉදන් වෙන සිදුවිමක්.. එක්තරා රාත්‍රියක මිනිමැරුම් දාමයක් වෙනවා…අවසානයේ ඒ මිනිමරුවාත් මිය යනවා… Shadyside වල මිනිස්සු හිතන්නේ එක්තරා විදියක මයාකාරියක්ගේ ශාපයක් නිසා මේක වෙනවා කියලා… මේ මයාකාරිය කින්දමන්ද කවුද කියන එක ඔයාලාට චිත්‍ර‍පටිය නරඔනකොට දැනගන්න ලැබේවි.. ස්පොයිල් කරන්න හොද නැහැ නේ..එතකොට කතාවේ ගතියත් යනවා… ඉතින් මේ කතාවේ ප්‍ර‍ධාන චරිත කිහිපය ඩිනා,සමන්තා,ජොෂ්,කෙටී හා සයිමන් මේ සිදුවිම්වලට මැදිහත් වෙන්නේ කොහොමද කියලා කතාව බලලා දැනගන්න. කොහොම උනත් කියන්න තියෙන්නේ මුල ඉදලා අඟ වෙනකම්ම කට ඇරගෙන බලාගෙන ඉන්න පුලුවන් ෆිල්ම් එකක් මේක..මේක හොරර් කියලා නොබලා ඉන්න එපා. මේක හොල්මන් චිත්‍ර‍පටියක්ම නෙමෙයි… හොරර් තිලර් සොම්බි හැම එකක්ම මේකේ තියනවා. එහෙනම් දෙවැනි චිත්‍ර‍පටිය අරගෙන ඉමාෂා ඔයාලාව හමුවෙන්න එවි.. ඒකත් මං හිතන්නේ උපසිරැසි ගන්වලා ඉවර නිසා ඉක්මනින්ම ලැබේවි. එහෙනම් ආපහු හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

12 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram