spot_img

Geetha Govindam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Parasuram විසින් අධ්‍යක්ෂණය කරන ලද Vijay Deverakonda හා Rashmika Mandanna විසින් ප්‍ර‍ධාන චරිත වල රංඟනයෙන් දායක වෙන ගොඩක් අය බලන්න ආසාවෙන් හිටපු චිත්‍ර‍පටියක් තමයි අද මේ ඔයාලට අරන් ආවේ. මේ චිත්‍ර‍පටිය ඉන්දියාව පුරා හා ලොවපුරාම තිරඟත විම ආරම්භ කලේ අගොස්තු පහලොස් වැනිදා. කෝටි 10ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය කෝටි 130ක වාර්තා ගත ආදායමක් සොයාගන්නටත් සමත් වුනා. මේ වසරේ වැඩිම අදායම් ලබපු තෙලෙඟු චිත්‍ර‍පටි ගොන්නටත් මේක එකතු වෙනවා…

කතාව ගැන කිව්වොත් විජේ කියන්නේ ගුරුවරයෙක්… මොහු කඩවසම් නිසා ඒ පන්තියේ ගැණු ළමයි එහෙම මේ ගුරුවරයාට දැක්වන ඇල්ම බැල්ම එහෙම වැඩියි… හැබැයි විජේ මේවා කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. දවස් විජේ පාරේ ඉද්දි දකිනවා තමන්ගේ හිතේ ඇදිලා තියනවා වගේ ගැණු ළමයෙක්ව. කොහොම හරි මේ ගැණු ළමයා ගැන විජේ තමන්ගේ යාළුවන්ට පවා කියනවා… මේ අතර විජේ නංඟිගේ කසාදේ නිසා ඔහු ගමට යන්න පිටත් වෙනවා. ඔහු බස් එකට නැගලා බැලුවාම ඔහුගේ අල්ලපු ආසනේ ඉන්නේ අර ඔහු එදා පාරේදි දැක්ක ගැණු ළමයා… විජේ මේක තමන්ගේ යාළුවන්ට කිව්වාම යාළුවෝ ටික අපුරු උපදේශයක් දෙනවා. මේ උපදේශය පිලිපදින්න ගිහින් තමයි ලොකු අවුලක් වෙන්නේ..  එතැනින් එහාට චිත්‍ර‍පටිය නැරබිම ඔබට බාරයි…

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ඔවැ සින්හල සබ් ටයිටල් පරක්කු වෙලානෙ යන්නෙ ෆිල්ම් එක ස්කිප් කලාම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram