spot_img

Her Chapter 1 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Her Chapter 1 (2023) Sinhala Subtitle

 

අද අරන් ආවේ ටික කාලේකට කලින් කරන්න ගත්තු සබ් එකක්. මේ ටිකේ පොඩි විවේකයක් ලැබෙන නිසා පුලුවන් විදියට උපසිරැසි ටිකක් අරන් එන්නම් අතපහු උන එවාත් එක්කම. මේක නිකුත් උනේ මේ අවුරුද්දේ ජුලි මාසේ.. මිශ්‍ර ප්‍රතිචාර එක්ක තමයි මේ චිත්‍රපටිය නම් තිරගත උනේ. Sreedhar Swaraghav අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය විදියට Ruhani Sharma රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් කැලේක තිබිලා පොලිසිය මිනි දෙකක් හම්බවෙනවා. පිරිමි කෙනෙක්ගේ වගේම ගැණු කෙනෙක්ගේ. බැලු බැල්මට එක්කෝ මේ සැමියයි බිරිදයි හෝ පෙම්වතායි පෙම්වතියි වගේ තමයි පෙන්නේ.. එත් මේ දෙන්නාව මරලා දැම්මේ ඇයි කියන ප්‍රශ්නය තමයි පොලිසියට තියෙන්නේ. මොකද බැලු බැල්මට කොල්ලකන්න මේක කරා කියලා පෙනුමකුත් නැහැ. ඉතින් මේ මිනිමැරුම විසදන්න පැවරෙන්නේ අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන අර්චනාට. මේක සුලුවෙන් වගේ පෙනුනාට මේ මිනිමැරුම විසදන්න ගියාම තමයි මේකේ බරපතල කම තේරෙන්නේ. එහෙනම් චිත්‍රපටිය බලන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා ආයේ හමුවිමේ බලාපොරොත්තුවෙන්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නුවන්ග ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram