spot_img

Hitler (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Hitler (2024) Sinhala Subtitle

 

පසුගිය සැප්තැම්බර් මස තිරගත වු අලුත්ම දමිළ චිත්‍රපටියක් අරන් තමයි මේ පැත්තට ආවේ. මෙහි ප්‍රධාන චරිත විදියට Vijay Antony Riya Suman හා Gautham Vasudev Menon රංඟනයෙන් දායක වෙනවා. චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් ඇමති රාජ්යවේල් කියන්නේ දැන් ඉන්න පාලක පක්ෂයේ ඉන්න දුෂිතම ඇමතිවරයෙක්. ඔහු මේවර මැතිවරණයට චෙන්නායි වලින් තරග කරනවා. මැතිවරණ කාලේට ඇමතිවරු සල්ලි බෙදන එක සමාන්‍ය දෙයක් නේ. එත් ඇමති රාජයවේල් එහෙම බෙදන්න ගෙනාපු කළු සල්ලි කවුරුන් හෝ කල්ලියක් පැහැරගන්නවා. මේ කල්ලිය කවුද? ඔවුන් ඇයි ඇමති රාජයවේල්ම ටාගට් කරලා මුදල් පැහැරගන්නේ? කොහේවත් ඉන්න සෙල්වා (විජය ඇන්ටනි) මේවාට පැටලෙන්නේ කොහොමද? මේ ටික දැනගන්න පුලුවන් චිත්‍රපටිය බැලුවොතින්. තව චිත්‍රපටියකින් හමුවෙනකම් එහෙනම් ගිහින් එන්නම්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ ටැමිල් එම් වි වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram