spot_img

In Darkness (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සති දෙකක විතර විරාමයකින් පසුව ඉංග්‍රිසි චිත්‍ර‍පටියක් අරන් තමයි මේ ආවේ… Anthony Byrne විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය බ්‍රිතාන්‍ය චිත්‍ර‍පටියක්. 2018 මැයි මාසයේ නිකුත් වු මේ චිත්‍ර‍පටිය IMDB හි 5.8ක අඟයක් ගන්න සමත්වෙලා තියනවා. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Natalie Dormer,Ed Skrein හා Emily Ratajkowski රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටිය රචනා කරන ලද්දේද මෙය අධ්‍යක්ෂණය කල Anthony Byrne හා Natalie Dormer විමත් විශේෂත්වයක්. කතාව ගැන කිව්වොත් සෝෆියා කියන්නේ අන්ධ තරුණියක්… නමුත් ඇයට ලස්සනට පියානෝ වාදනය කරන්න පුලුවන්. ඒ නිසා ඇය රංඟ ශාලාවක තමයි වැඩ කරන්නේ. ඇය නැවතිලා ඉන්න එපාර්ට්මන්ට් එකේම වේරොනික් නැමැති තරුණියක්ද ජිවත් වෙනවා. දිනක් මේ තරුණිය ඇය සිටි තෙවැනි මහලෙන් ඇදවැටි මිය යනවා. පොලිසිය මේක සියදිවි නසාගැනිමක් කියලා සැකකලාට මේක ගැන පරික්ෂණ පවත්වන රහස් පරික්ෂක නිලධාරියාට මේ මිනිමැරුමක් දැයි ගැන සැකයක් එනවා. කොහොම හරි මේ සෝෆියා කියන තරුණියගෙත් ලොකු සැඟවුනු කතාවක් තියනවා….එවා සේරම බලන්න පුලුවන් චිත්‍ර‍පටිය අරන් බැලුවොත්….කොහොමත් අවසානයේ පොඩි තිගැස්මක් හිතට ඉතිරි කරමින් තමයි චිත්‍ර‍පටිය නිමාවෙන්නේ… එහෙනම් සමුගන්නවා තව චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram