spot_img

Jawaani Jaaneman (2020) සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

ජැස් කියන්නේ මැදිවියේ පසුවෙන ඒත් තමන් තරුන වයසේ ඉන්නවා කියල හිතගෙන ජීවත් වෙන කෙනෙක්…ඉතින් මෙයා තමන්ගේ පවුලේ අයගෙන් වෙන් වෙලා තනියම තමයි ජීවත් වෙන්නේ,මොකද මෙයා කැමතියි එයාගේ ජීවිතේ නිදහසේ ගෙවන්න නිදහසේ ගෙවනවා කියන්නේ මෙයා ඉතින් හොදම සෙල්ලක්කාරයෙක් තමයි…කිසිම බැදිමකට කැමති නැති කෙනෙක්,

තියා කියන්නෙ දැනට අවුරුදු 21ක් වෙන ගැහැණු ළමයෙක්…එයා මේ නගරෙට එන්නේ එයාගේ තාත්තව හොයාගෙන,ඉතින් තියා කියන්නේ වෙනස්ම පූරුදු තියෙන කෙනෙක්..තියාට විකල්ප තුනක් තියෙනවා ඒකෙන් එක විකල්පයක් තමයි ජෑස්,ඒ කියන්නෙ ජෑස් තියාගෙ තාත්තා වෙන්න තුනෙක් එකක අවස්ථාවක් තියෙනවා…

ඔන්න ඔහොම තමයි මේ කතාව ගෙතෙන්නේ…IMDB 7.2 ක අගයක් අරගන්න සමත් උන හොදට හිනවෙන්න වගේම තවත් වෙලාවක ටිකක් හැගීම්බර කරවන්න සමත්වෙන Saif Ali Khan,Tabu ,Alaya Furniturewala,Chunky Pandey රoගනයෙන් දායක වෙන Jawaani Jaaneman නරබන්න ඔයාලට ආරාධනා කරනවා…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram