spot_img

Jayeshbhai Jordaar (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් අලුත්ම හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්න තමයි මේ සුදානම.. දිව්‍යාං තක්කාර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටිය බෙදාහරියේ Yash Raj Films විසිනි… ප්‍ර‍ධාන චරිත ලෙස Ranveer Singh,Shalini Pandey,Ratna Pathak Shah හා Boman Irani රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් එහෙම ඉන්දියාවේ ගමක් තියනවා ප්‍ර‍වින්ගඩ් කියලා.. මේ ගමේ ගම්මුලාදැනියාගේ පුතා තමයි ජයේෂ් කියන්නේ.. මෙයාගේ තාත්තා නම් ටිකක් සැර පුරුෂ කෙනෙක්. කොහොම හරි තමන්ගේ පරම්පරාව අරන් යන්න පුතෙක් බලාපොරොත්තුවෙන් ජයේෂ්ව කසාද බන්දනවා. නමුත් කොච්චර කල් ගියාත් මේ අයට පුතෙක් නම් ලැබෙන් නැහැ. මේ අය ස්කැන් කරලා බලලා හම්බවෙන්න යන්නේ දුවෙක් නම් ගබ්සා කරනවනවා. මේ පාරත් ජයේෂ්ගේ බිරිද මුද්‍රාට දරුවෙක් ලැබෙන්න යනවා. ජයේෂ්ට දොස්තර කාටත් නොදැනෙන්න කියනවා මේ පාරත් දුවෙක් තමා ලැබෙන්න යන්නේ කියලා. ජයේෂ් බායි දාන්නවා මේ කාරණාව තාත්තා දැනගත්තොත් මේ දරුවවත් ගබ්සා කරවනවා කියලා. ඉතින් ඔහු පැලැන් එකක් හදනවා මේ ගමෙන් පැනලා යන්න. එහෙම පැනලා යන්න හදන්නෙත් අපුරු ගම්මානේකට. ඒක අපුරු ගමක් කියලා කිව්වේ ඇයි කියලා දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නරඔගෙන යද්දි.. ඉතින් ජයේෂ්ටයි එයාගේ බිරිද මුද්‍රාටයි මේ ගමෙන් පැනලා යන්න පුලුවන් වේවිද? එයාලා වැඩේ හරියටම හරි යාවිද කියලා බලන්න නම් චිත්‍ර‍පටිය අරන් බලන්න වෙනවා. එහෙනම් හැමෝටම සුභ දවසක් තව චිත්‍ර‍පටියක් සමගින් හමුවෙන කම්…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram