spot_img

Kaala Paani (2023) රුපවාහිනි කතාමාලාවේ 3, 4 හා 5 වැනි කොටස් වල සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Kaala Paani (2023) Sinhala Subtitle Kaala Paani (2023) Sinhala

පහුගිය කොටස් දෙක නැරඔුවා නම් දකින්න ඇති.. දුපතේ වැවක තිබ්බ වතුර වලින් නන්නාදුනන වෛරස් එකක් පැතිරෙන්න පටන් ගන්නවා කියලා. මේ වෛරස් එක මොකක්ද එකෙන් මොනාද වෙන්නේ කියන කාරණා ටික මේ කොටස් තුනක බැලුවොතින් දැනගන්න පුලුවන්. ඒ වගේම මේ වගේ කතාමාලා වල වගේම චිත්‍රපටි වල ලක්ෂණයක් වෙන මේ කතාමාලාවට ආදාල චරිත කිහිපයක්ම මේ කොටස් තුන ඇතුලත සමුගන්නවා. ටිකක් සංවේදිම කොටස් කිහිපයක් කියන්නත් පුලුවන්. දෙවැනි කොටස අවසානයේ දකින්න ඇතිනේ ගුවන් ගමන් ගමනාගමනයත් නැවතුනා කියලා. මේ දුපතේ ඉන්න අයට මොනා වේවිද? මේ කොටස් තුනේ ඔයාලාට ඉතිරි උත්තර ටික බලාගන්න පුලුවන්.

 

 

පසුගිය කොටස් වල උපසිරැසි 

ඊලඟ කොටසේ උපසිරැසි

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති සියළුම වෙබ් පිටපත් හා සූම්ලින්ක් හබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ 
  • කතාවේ කොටස්  3 කටම අදාලා  උපසිරැසි පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram