spot_img

Kaala Paani (2023) රුපවාහිනි කතාමාලාවේ 6 හා 7 වැනි කොටස් වල සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Kaala Paani (2023) Sinhala Subtitle

ඔන්න එහෙනම් කතා මාලාව අවසන් කරන්න හදන්නේ. මේකේ මේ වෙද්දි දෙවැනි සිසන් එකක් එනවා කියලා නිවේදනය කරලා තියනවා. අනිවාර්යෙන් දෙවැනි සිසන් එක ආව ගමන් එකත් උපසිරැසි දෙන්නම්. අන්තිම කොටස් දෙකේ ඔයාලා හිතුවේ වත් නැති අවසානයකට කතාව ඇදිලා යනවා.. අන්තිම කොටස නම් මමත් උපසිරැසි කරද්දි අවුල් උනා.. කතාවේ හිතුවේ වත් දෙයක් උන නිසා.. ඔයාලාත් අරන් බලන්න එහෙනම්.. දෙවැනි සිසන් එකෙන් හමුවෙමු.

 

පසුගිය කොටස් වල උපසිරැසි 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති සියළුම වෙබ් පිටපත් හා සූම්ලින්ක් හබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ 
  • කතාවේ කොටස්  3 කටම අදාලා  උපසිරැසි පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ස්තූතියි දර්ශන සහෝ මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් ගෙනාවට…
    (වීඩියෝ කොපිටිකත් ඉක්මනට අප්ලෝඩ් කරන්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram