today-is-a-good-day
More

    Kodiyil Oruvan (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින්  අලුතෙන්ම නිකුත් උන දමිල චිත්‍රපටියක්,Pichaikkaran,Saithan,Yaman,Kaali,Thimiru Pudichavan,Kolaigaran වැනි චිත්‍රපටි වලින් දැකගන්න ලැබුන  Vijay Antony සමග Aathmika රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය තමයි Kodiyil Oruvan.ඉතින් කතාව ගැන ටිකක් කිව්වොත් එහෙම

    අරුල්මුලි කියන්නේ ගමේ හැමෝටම උදව් කරගෙන තමන්ගේ පාඩුවේ ජීවත් වෙන කාන්තාවක්,කොහොම හරි දවසක් ගමේ දේශපාලකයෙක් ඇවිල්ලා අරල්මුලිගෙන් ඉල්ලනවා මේ පාර චන්දෙට ඉදිරිපත්වෙන්න කියල,ඒකට හේතුව චිත්‍රපටිය බලද්දි දැනගන්න පුලුවන්,කොහොම හරි ගමට හොදක් කරන්න හිතාගෙන චන්දෙට ඉදිරිපත්වෙලා චන්දෙන් ජය ගන්නවා අරල්මුලි…ඒත් එතනින් පස්සේ තමයි අරල්මුලිට තේරෙන්නේ මේහි කොච්චර දූෂන වංචා වෙනවද කියල,ගමේ හිටපු දේශපාලකයා කියන දේවල් කරන්න අකමැති වෙන අරල්මුලිව මරන්න තීරනය කරනවා මේ දේශපාලකයා..මේ වෙද්දි දරුවෙක් ලැබෙන්න ඉන්න අරල්මුලිව මහා පාර මැදම ගිනි තියන්නෙ කිසිම හිතක් පපුවක් නැති මැරයෝ පිරිසක්,තමන්ගේ ජීවිතය නැතිවුනත් තමන්ට ලැබෙන්න ඉන්න දරුවගේ ජීවිතේ හරි බේරගන්න සටන් කරන අරල්මුලි ඒ ලග තිබ්බ ගගකට පනිනවා..සිරුරෙන් බාගයක්ම පිච්චිලා ඒ වේදනාවෙන් ඉන්න අරල්මුලිව අහල පහල හිටිය අය ඉස්පිරිතාලෙට අරගෙන ගියත් ජීවිතෙ අන්තිම මොහොතේ ඉන්න අරල්මුලිගේ ඉතිරි පොඩි කාලය කෙසේනම් විසදෙයිද කියල බලන්න අරගෙන බලන්න Kodiyil Oruvan (කෝටියකින් කෙනෙක්)

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Kodiyil Oruvan (2021) සිංහල උපසිරැසි” Kodiyil.Oruvan.(2021).Sinhala.Subtitle.rar – Downloaded 7625 times – 2 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    10 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
      සඳහන් කිරීමට කාරුණික වන්න.

    2. අලුත් ඉන්දියන් ෆිල්ම් ඉක්මනින්ම ලබාදෙන එකට බොහොමත්ම ස්තුතියි සහෝ ඇතුලු zoom එකේ යාලුවෝ ඔක්කොටම , ඔයාලා දීලා දවස් ගානකින් තමයි අනිත් සයිට් වලින් දෙන්නේ,ඒ වගේම සබ් වල කොලිටියත් හොදටම තියෙනෝ, සමහර සයිට් කොච්චර ස්පීඩ් දුන්නත් වැඩක් නෑ සබ් එක අන්තිමයි..
      ඒ නිසා zoom එකට බොහෝමත්ම ස්තුතියි මේ කරන සේවයට, ඉදිරියටත් අලුත් ෆිල්ම් ඉක්මනින්ම දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ජයවේවා zoom

    3. බොහොම ස්තුතියි බොක්ක…ෆට්ට චරිතයක් මේ ආ..කාලෙකට පස්සේ…

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram