spot_img

Lockdown (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Lockdown (2026) Sinhala Subtitle


පහුගිය ජනවාරි 30 වැනිදා තිරඟත උන වගේම අද උදේ පාන්දරම පිටපතක් ආපු අලුත්ම දෙමළ චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ කවුරුත් දන්න අනුපමා පරමේෂ්වරන් විසින්. චිත්‍රපටියේ කතාව ගැන කෙලින්ම කියන්නම්කෝ…

අනිතා කියන්නේ රස්සාවක් හොයන ගෙදරට බොහෝම කීකරු ගැණු ළමයෙක්… ගෙදරින් පවා අනීතාව සැහෙන පරිස්සමින් උස්මහත් කරන්නේ. අනිතාට රස්සා ගොඩකින් කතා කලත් එවාගේ රෑත් රැකියාව කරන්න තියන නිසා එවාට අනිතාගේ ගෙදර අය යවන්නේ නැති නිසා මෙයාට රස්සාවක් හොයාගන්න එක ලේසි වෙන්නේ නැහැ. මේ අතර තමයි අනීතා තමන්ගේ යාළුවෙක්ට මේ ගැන කියන්නේ. ඒ යාළුවා එයා අදුනන තැනක රස්සාවක් අරන් දෙන්නම් කියලා අනිතාට එයාලාගේ බොඩිමට එන්න කතා කරනවා. මෙහෙම යන අනිතාව මේ යාළුවා එයාලාගේ ඔෆිස් එකේ කෙනෙක්ව අදුන්වලා දෙන්නම් කියලා බිච් පාටියකට එක්කන් යනවා. අනිතාත් ජිවිතේ පලවෙනි පාරට මේ වගේ පාටියකට යන්නේ. අනිතාටත් ඒ පාටිය දාලා ගෙදර යන්න හිතෙන් නැහැ. ඉතින් ජිවිතේ පලවෙනි පාරට ගෙදරට බොරුවක් ගොතලා අනිතා මේ පාටියට යනවා. මේ පාටියෙන් තමයි අනිතාගේ මුළු ජිවිතේම කනපිට හැරෙන්නේ. ඉතින් මොනාද වෙන්නේ කියලා දැනගන්න චිත්‍රපටිය අරන් බලන්න. ගැනු ලමයින්ටත් ජිවිතේ විදින්න ඕනි මේක තමයි ජිවිතේ කියලා කියන යාළුවෝ ඇතිනේ… හැබැයි ජිවිතේ විදින්න කියලා කරන එක අතපහු විමකින් සැහෙන ප්‍රශ්න ගොඩක් එන්න පුලුවන් කියලා මේ චිත්‍රපටියේ පෙන්වනවා…

ඒ වගේම මේ චිත්‍රපටිය සැබැ සිදුවිමක් ඇසුරින් නිර්මාණය උන එකක්. එහෙනම් තව චිත්‍රපටියකින් හමුවෙමු.
සුභ දවසක්!

Lockdown (2026) Sinhala Subtitle

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HDRIP පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 1TamilMv වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Lockdown (2026) Sinhala Subtitle

ආදිත්‍ය සිංහවන්ශ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram