spot_img

Lucky Baskhar (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Lucky Baskhar (2024) Sinhala Subtitle

 

පහුගිය දිනවල තිරගත වු ආදයම් වාර්තා තබමින් තිරගත උන චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ.. මේකේ රංගනයෙන් දුල්කර් සල්මාන්, මීනාක්ෂි චෞද්‍රි, ටින්නු ආනන්ද්, සායි කුමාර් වගේ අය දායක වෙනවා.

කෙලින්ම චිත්‍රපටියේ කතාව ගැන කියන්නම්කෝ… බාස්කර් කියන්නේ බොමිබෙි වල ජීවත් වෙන මගධා කියන බැංකුවෙි මුදල් අයකැමි කෙනෙක් විදිහට වැඩ කරන මධ්‍යම පාන්තික සරල මනුස්සයෙක්. මෙයා හැමතැනටම ණය වෙලා ඉන්නේ.. හැබැයි කොච්චර ණය තිබ්බාත් සතුටින් ජිවත් වෙනවා.. මෙයාගේ බිරිද තමයි සුමති.. කොච්චර සතුටින් හිටියාත් මෙයාගේ ණයකාරයෙක් දවසක් මහාපාර මැද්දේ මෙයාව ලැජ්ජකරනවා. ඒ විතරක් නෙමෙයි බැංකුවේ මෙයාට ලැබෙන්න තිබ්බ උසස්විම පවා නැති වෙලා යනවා.. අන්තිමට තමන්ට නැති උන ගෞරවය හදාගන්න බාස්කර් ලස්සන ගේමක් ගහනවා.. මොන වගේ ගේමක්ද ගහන්නේ කියලා චිත්‍රපටිය අරන් බලන්නකෝ… චිත්‍රපටියේ මුල ටික අපේ දර්ශන අයියා තමයි කරලා තිබ්බේ.. ඒක හින්දා එයාටත් ස්තුතියි මේක කරන්න දායක උනාට. එහෙනම් ආපහු ඉක්මනින්ම හමුවෙමු…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS ටැමිල්එම් වි වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඉමාෂා …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram