spot_img

Madraskaaran (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -
Madraskaaran (2025) Sinhala Subtitle

ජනවාරියේ තිරගත වුණ තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා.ඒ තමයි මළයාලම් නළු ශේන් නිගම්ගේ පළමු දමිළ චිත්‍රපටය වන මැඩ්‍රාස්කාරන් චිත්‍රපටයට උපසිරැසි අරගෙන.

කතාව ගැන කිව්වොත් සත්‍යා කියන්නේ විවාහ වෙන්න බලාගෙන ඉන්න තරුණයෙක්. එයාගේ විවාහ ගිවිසගැනීමේ දිනය දවසේ මනමාළිගේ කීමට ඇයව බලන්න යනකොට අනතුරක් සිද්ධ වෙනවා. ඒකෙන් ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සත්‍යාට සිද්ධ වෙනවා.

එහෙනම් අරගෙන බලන්න.
තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ඔබව හමුවෙන්නම්! සුබ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා ටැමිල් එම් වි හි පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිලිප මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram