spot_img

Moonfall (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Roland Emmerich විසින් අධ්‍යක්ෂණය කරන ලද තවත් ලෝක විනාස චිත්‍ර‍පටියක් තමයි අරන් ආවේ.. මේ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ 1998 දි Jack McDevitt විසින් රචිත මුන්ෆොල් කෘතියයි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Halle Berry,Patrick Wilson,John Bradley හා Michael Peña රංඟනයෙන් දායක වෙනවා. මේක ආයේ බයවෙන්න දෙයක් නැහැ පවුලේ සැමටම එකට ඉදලා නරඔන්න පුලුවන් එකක්..

කතාව වැඩිය ස්පොයිල් නොකර කියන්නම් කෝ.. සඳ එක පාරටම තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කරලා කක්ෂයෙන් පිට පනිනවා.. සඳ පෘථිවියට කොච්චර වැදගත්ද කියලා දන්නවා නේ.. කොහොම හරි හඳ පෘථිවය ලගට ලං වෙන්න ලංවෙන්න වාඩිදිය බාදිය ගැලිම් භුමිකම්පා හැම එකම වගේ ලොකේ පුරාම ඇති වෙන්න ගන්නවා.. නාසා එක තිරණය කරනවා හඳේ මේ ගමන් මාර්ගය හිටි හැටියේ වෙනස් උනේ ඇයි කියන එක තිරණය කරන්න. ඔවුන් ඒ නිසා අභ්‍යාවකාශ යානාවක් හඳට යවනවා වෙච්ච දේ හොයාගන්න.. එතකොට තමයි එයාලා හිනෙන්වත් නොහිතපු දෙයක් දකින්න ලැබෙන්නේ? එතැනින් එහාට කතාව බලන එක ඔයාගේ වැඩක්..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  2. සබට තුති් දරේ අයිය‍ෙ ****…
    මේකට පුළුවන්නම් සබ් දෙන්නකෝ
    Ambulance (2022)

  3. ස්තුතියි දර්ශන උපසිරැසියට…
    මේකේ 40.25 ට වගේ ගාල්ලේ සුනාමි දර්ශනය තියෙනවා….

  4. ශ්‍රී ලංකාවේ 2004 සුනාමියේ ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එකේ ළමයි ගහගෙන ගිය video එකත් තියෙනවා මේ ෆිල්ම් එකේ. දාන්නේ බංගලාදේශ් flood කියල….

  5. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram