spot_img

My Lovely Liar (2023) 4 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 

 

My Lovely Liar කථා මාලාවේ 04 වන කොටසට උපසිරැසි අරගෙනයි මේ ආවේ. දැන් ඔයාල හැමෝටම කථාව ගැන අදහසක් ඇතිනේ. කිම් දෝ හා කවුද, මේ හැඩකාර කෙල්ල කවුද කියලා.

දැන් ඉතිං මොක් සුල්-හී දන්නවා මේ අල්ලපු ගෙදර ඉන්න කොල්ලා කවුද කියලා. ඒත් වැඩේ කියන්නෙ ඒ කොල්ලා කිසිම බොරුවක් නොකියන එක. දැන් සුල්-හීට තියෙන ප්‍රශ්නෙ එයාගෙ බලය මොට වෙලාවත්ද කියලයි, මොකද දෝ-හා ඉස්සරහා බොරු අහුවෙන්නෙම නැති නිසා. ඒ දෝ-හා බොරු නොකියන නිසාද නැත්නම් ඇයගෙ බලයේ වෙනසක් වෙලාද කියලා දැනගන්න ඇය දරන ප්‍රයත්න කීපයක්ම අඩංගු වෙනවා මේ කොටසේ.ඒවගේම සුල්-හිගෙ කලින් පෙම්වතාත් ආයෙම ඇයට මේ කොටසෙදි මුනගැහෙනවා.

එන්න එන්න කථාව රසවත් වේගෙන තමයි එන්නෙ නම්. එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි  ටිවි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පහුගිය කොටස් වල උපසිරැසි 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram