spot_img
spot_img
More

    Prey (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Prey (2024) Sinhala Subtitle

    කොහොමද හැමෝටම ඔන්න එහෙනන් ආපහු උපසිරැසියක් අරන් ආවා මේ ෆිලුමෙ නම තමයි ” Prey ” මේක ආදායම් අතින්වත් රේටින්ග් වලින්වත් සාර්ථක චිත්‍රපටයක් නෙවෙයි ලොකු බලාපොරොත්තු තියාගන්නම් එපා ෆිලුමේ පලවෙනි බාගෙ බෝරින්ග් උනත් ඒත් දෙවන බාගයේදී කුතුහලය දනවන සිද්දි ගොඩාක් තියෙනවා ත්‍රාසය කුතුහලය පිරුණු ෆිලුම් වලට ආස අය ඉතින් සබ බාගන්න කියලා ආරාධනා කරනවා…

    කතාව එහෙනන් පොඩ්ඩක් කිව්වොත්……

    ඇන්ඩෘ සහ සූ කියන්නෙ විවාහක දෙන්නෙක් මෙයාලා ඩොක්ටර්ස්ලා මෙයාලා අෆ්‍රිකාවෙ දුප්පත් අයට බෙහෙත් කරන්න තමයි ඇවිත් ඉන්නේ ඒත් බටහිර අෆ්‍රිකාවේ ඉන්න ත්‍රස්තවාදීන් ඇමරිකානුවන්ව හොයන්න ගන්නවා ඒ නිසා මෙයාලා වගේම තවත් කිහිප දෙනෙක් එහෙන් යනවා ෆ්ලේන් එකක ඉතින් යද්දි යානයේ ඇති වූ කාර්මික දෝශයක් නිසා යානය කඩන් වැටෙනවා වැටෙන්නෙනම් සිංහයො , හායිනා වගේ සත්තු ඉන්න රක්ෂිතේකට එක පැත්තකින් ත්‍රස්තවාදීන් අනික් පැත්තෙන් සත්තු අනික් පැත්තෙන් තුවාලකාරයෝ කොහොමද මෙයාලා මේකෙන් බේරෙන්නෙ කව්ද මේකට වගකියන්න ඕනේ ?

    මේවා දැනගන්නම් ඔයාලා මේක බලන්නම වෙනවා එහෙනන් රේටින්ග් වැඩි චිත්‍රපටයකින් ආයෙ හම්බෙමු අඩුපාඩු තිබ්බොත් මතක් කරන්න අමතක කරන්න එපා එහෙනන් බුදු සරණයි යාලුවනේ….!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Prey (2024) සිංහල උපසිරැසි” Prey.(2024).Sinhala.Subtitle.rar – Downloaded 2865 times – 366 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    එස්.ඩිල්මිත්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. Sub ekata thanks bro..film eka mata nam allala giya..boring ekak nam denun ne..Thawa supiri film ekaka subtitle ekak denna kollo

    2. ගොඩක්ම ස්තූතියි .
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram