today-is-a-good-day
More

    Resident Evil Welcome to Raccoon City (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් අලුත් අවුරුද්දට අරන් එන්න හදන්නේ සුපිරිම චිත්‍ර‍පටියක්. මේක ඇවිල්ලා නම් ටික දවසක් වෙනවා. සබක් කරන්න හිතිලා ඇහුවාම මේක තමයි මට ලැබුනේ.. Resident Evil චිත්‍ර‍පටි මාලාව නොබලපු කෙනෙක් නැහැ නේ. ඔයා කලින් මේවා බලලා නැත්නම් කිසිම අවුලක් නැහැ මේක බලන්න පුලුවන්. මේක තමයි අර කලින් චිත්‍ර‍පටි මාලාවේ ආරම්භය.. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Kaya Scodelario,Hannah John-Kamen,Robbie Amell,Tom Hopper රංඟනයෙන් දායක වෙනවා.

    කතාව ගැන කිව්වොත් මේක සිද්ධවෙන්නේ 1980 වර්ෂයේ.. රැකුන් නගරේ තමයි අම්බ්‍රේල්ලා සමාගමේ ප්‍ර‍ධාන කාර්යාලය තියෙන්නේ. මේක ජනතාව දැනන් ඉන්නේ ඖෂධ නිශ්පාදන සමාගමක් කියලා. නමුත් මේකේ වෙන වෙන පරික්ෂණත් සිදු කරනවා. කොහොම හරි එක දවසක් රෑ මේ පර්යේෂනාගාරයේ යම් සිදුවිමක් වෙනවා. එක පාරටම නගරය පුරාම නිවේදනයක් යනවා නිවෙස් වලටම වෙලා ඉන්න. එලියට එන්න එපා කියලා. මේ එදින රෑ සිද්දවෙන සිදුවිම තමයි මේ චිත්‍ර‍පටියට පාධක වෙන්නේ. මේකෙන් පස්සේ තව චිත්‍ර‍පටියක් නම් නිකුත් වේවි කියලා හිතනවා… එහෙනම් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා. හැමෝටම සුභ දවසක්.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Resident Evil Welcome to Raccoon City (2021) සිංහල උපසිරැසි” Resident.Evil.Welcome.to.Raccoon.City.(2021).Sinhala.Subtitle.rar – Downloaded 7114 times – 556 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සුරේෂ් මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram