spot_img

Saamy² (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඇක්ෂන් චිත්‍ර‍පටියක් බලන්න කැමැති නම් ඒකට ගැලපෙනම චිත්‍ර‍පටියක් තමයි මේක..මේ සාමී චිත්‍ර‍පටි මාලාවේ දෙවැන්නයි… මේකේ පළමු චිත්‍ර‍පටිය නිකුත් උනේ 2003 වසරේ.. දැන් කට්ටිය හිතනවා ඇති පලවෙනි එකට බලලා නැත්නම් මේක බලන්නේ කොහොමද කියලා… පළමු චිත්‍ර‍පටිය නිකුත් වෙලා අවුරුදු 15කට පස්සේ දෙවැනි ෆිල්ම් එක ආපු නිසාම පළවෙනි චිත්‍ර‍පටියේ සිදුවුන දේ ගැන තමයි මේ චිත්‍ර‍පටියේ මුල් විනාඩි කිහිපයේ යන්නේ.. ඉතින් පළමු එක බැලුවේ නැහැ කියලා ලොකු අවුලක් වෙන්නේ නැහැ… මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ දමිළ සිනමාවේ ඇක්ෂන් චිත්‍ර‍පටි වලටම ප්‍ර‍සිද්ධ Harikrishnan විසින්. සිංඟම් චිත්‍ර‍පටි මාලාවත් මේ අධ්‍යක්ෂකගේම තමයි… මිට අමතරව Poojai,Aaru,Venghai වගේ ප්‍ර‍සිද්ධ ක්‍රියාදම චිත්‍ර‍පටිත් මොහුගේම අධ්‍යක්ෂණයක් තමයි..

සාමි 2 චිත්‍ර‍පටියේ මෙවරත් රංඟනයෙන් දායක වෙන්නේ දමිළ සිනමාවේ කඩවසම්ම නළුවා වෙන Vikram විසින්. අවුරුදු 15කට පස්සේ දෙවැනි චිත්‍ර‍පටිය ආවත් පළමු චිත්‍ර‍පටියේ ආව කාලේම වගේ පෙනුමක් තාමත් ඔහු සතු වෙනවා. මිට අමතරව Bobby Simha,Keerthy Suresh, Aishwarya Rajesh මෙහි සෙසු චරිත රංඟනයෙන් දායක වෙනවා… තව කාරණාවක් මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන දුෂ්ටයා ඉන්නේ ලංකාවේ කොළඔ නඟරයේ…😝😜 චිත්‍ර‍පටියෙත් ලංකාව ගැන කිහිප තැනකම සදහන් වෙනවා වගේම කීප තැනකම ලංකාවේ වගේ පෙන්න ඉන්දියාවේ පටිගත කරපු පෙන්වන දර්ශන කිහිපයකුත් යනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram