today-is-a-good-day
More

    Saani Kaayidham (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද නම් අරන් ආවේ ටිකක් දරුණු ඝණයේ දමිළ චිත්‍ර‍පටියක්.. මේ වගේ දර්ශන තියන දමිළ චිත්‍ර‍පටියක් කලින් නම් බලලා තිබ්බේම නැති තරම්.. අරුන් මතේෂ්වරන් විසින් අධ්‍යක්ෂණය කරන මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස කීර්ති සුරේෂ් සහා සෙල්වරාඝවන් රංඟනයෙන් දායක වෙනවා.. චිත්‍ර‍පටිවල ටිකක් අහිංසක චරිත රඟපාන කීර්ති මේ පාර නම් රඟපාන චරිතය ටිකක් දරුණු ඝණයේ එකක්..

    කතාව ගැන ටිකක් කියන්නම්කෝ.. පොන්නි (කිර්ති සුරේෂ්) කියන්නේ පරදේසපට්ටිනම් වල පොලිස් කොස්තාපල්වරියක්. ඇයගේ සැමියා තමයි මාරි.. මේ දෙන්නාට දුවෙකුත් ඉන්නවා ධනා කියලා. කොහොම හරි මාරි හදන්නේ ගමේ තියන මැතිවරණයට ගමේ කෙනෙක් ඉදිරිපත් කරන්න. මේක මාරි වැඩ කරන තැන අයට ආරංචි විම නිසා ටිකක් මාරි එක්ක හිත් අමනාපෙන් ඒ අය ඉන්නේ. කොහොමහරි දිනක් ඔහු වැඩ කරන අයිතිකාරයා එක්ක මාරි රණ්ඩුවක් දාගන්නවා. මේක ඉවර වෙන්නේ මාරිගේ රස්සාවත් නැති වෙලා.. කොහොම හරි ආර්ථික අපහසුතා නිසා මාරි හිතනවා ආපහු අයිතිකාරයාගෙන් සමාව අරන් පරණ රස්සාව අරගන්න. නමුත් මෙහෙම රස්සාව ගන්න ගිය දවසේ එතැන පොඩි සිදුවිමක් නිසා තවත් බහින්බස් විමක් සිදුවෙනවා.. මෙතැනින් එහාට පොන්නිට හා මාරිට වෙන්නේ ජිවිතේටවත් හිතුවේ නැති සිදුවිමක්… කොහොම හරි ගැණු කෙනෙක් පලිගන්න හිතුවොත් ඒක පිරිමි අයටත් වඩා දරුණු වෙන්න පුලුවන්.. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා සුභදවසක් ප්‍රාර්ථනා කරමින්.

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Saani Kaayidham (2022) සිංහල උපසිරැසි” Saani.Kaayidham.(2022).Sinhala.Subtitle.rar – Downloaded 2709 times – 752 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමා ශෙනේලි
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    10 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram