spot_img

Saba Nayagan (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Saba Nayagan (2023) Sinhala Subtitle

මුඩ් එක අවුල්වෙලා ඉන්න වෙලාවක මුඩ් ෆික්ස් කරන ෆිල්ම් එකක් බලන්න තියනවා නම් කොච්චර හොදද නේද? අද අරන් ආවේ ඒ වගේ චිත්‍රපටියක්. C. S. Karthikeyan ගේ අධ්‍යක්ෂණයෙන් නිපදවෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ Ashok Selvan විසින්. මිට අමතරව Karthika Muralidharan,Chandini Chowdary හා Megha Akash මෙහි රංඟනයෙන් දායක වෙනවා.

අරවින්ද් එහෙම නැත්නම් සබා දවසක් යාළුවෝ එක්ක පාරේ බිබි ඉද්දි පොලිසියට අහුවෙනවා. පොලිසියෙන් මොහුව දාගෙන ස්ටේෂන් එකට යන අතරවාරයේ පොලිස් කොස්තාපල් දෙන්නා එක්ක මොහු ලාවට මිත්‍ර වෙනවා. ඒ අතරවාරයේ තමයි සබා එයාගේ පාසල් කාලයේ ඉදන් ආදරය නිසා විදවපු වේදනාවන් ගැන කතාවක් කියන්න ගත්තේ. ඉතින් මේ කතාව කාල තුනකට යනවා.. කොහොම හරි ඉස්කොලේ කාලේ ගැන කිව්වොත් සබා කියන්නේ ඉස්කොලේ කාලේ හැම වැරැද්දකටම අහුවෙන කොල්ලෙක්. මේ ඉස්කොලේට අලුතින් ගැණු ළමයෙක් එනවා ඊෂා කියලා. මේ ගැණූ ළමයාට ඉස්කොලේ හැම ළමයෙක්ම ට්‍රයි කරනවා. හැබැයි සබාට මෙයා ගැන ඇතිවෙන ආදරය සැබැම එකක්. ඉතින් සබා දිප්තිගේ ආදර කතාව වගේම කැම්පස් කාලේ රියා සබාගේ ආදර කතාව වගේම මේගාගෙයි සබාගේ ආදර කතාවත් ඔයාට බලන්න පුලුවන්. චිත්‍රපටියේ අන්තිම පොඩි නොහිතන විදියේ අවසානයකුත් තියනවා.

හැම ආදරකතාවක්ම සතුටින් නිමාවෙන්නේ නැහැ ඒ නිසා සමහර විට අපිට පොඩි බොරුවක් කරලා හරි හොද කතාවක් කියලා අනිත් අයගේ හිත වෙනස් කරන්න වෙනවා.

එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා ඔයාලා හැමෝටම සුභ දවසක්

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram