spot_img

Seeru (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ක්‍රියාදාම චිත්‍ර‍පටි ප්‍රියකරන ඔබ වෙනුවෙන්ම තමයි අද මේ චිත්‍ර‍පටිය අරන් ආවේ. මේ චිත්‍ර‍පටිය තිරඟත වුනේ මේ වසරේ පෙබරවාරි 7 වැනිදා.. Rathina Shiva අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස අපි කවුරුත් දන්න Jiiva දායක වෙනවා. මිට අමතරව Riya Suman,Gayathri Krishnaa හා Navdeep සෙසු චරිත වලින් රංඟනයෙන් දායක වෙනවා.

අපි උදව්වක් කලොත් පෙරලා ඒකට උදව්වක් ලැබෙනවාමයි. ඒක තමයි චිත්‍ර‍පටියෙන් කියන්න උත්සහා කරන්නේ.. මනිමාරන් කියන්නේ හැමෝටම උදව් කරන ගමේ හැමෝම දන්න චරිතයක්.. කොහොම හරි නන්නාදුනන පුද්ගලයෙකු හා ඇති වෙන යාළුකමක් නිසා මනිමාරන් ලොකු ප්‍ර‍ශ්නගොඩකට පැටලෙනවා… ඒ මොනාද කියලා දැනගන්න චිත්‍ර‍පටිය අරන් බලන්න.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram