today-is-a-good-day
More

    Snakehead (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් අපි අද ගෙනාවා අලුතින්ම ආපු ඉංග්‍රිසි චිත්‍රපටයක් Snake Head තමයි මේකේ නම..මේකේ අධ්‍යක්ෂවරයා තමයි ඉවාන් ජැක්සන්..මිත්‍යාවන්, මරණය, අපරාධ , ජාවාරම් යන කරුණු මුසු කරගෙන තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. සේ සහෝදරිය සහ ඇයගේ දරුවා එක්සත් ජනපදයට ඇතුලු වීමට දැරූ අසාර්ථක උත්සාහයකදී මොවුන් දෙදෙනා වෙන් වෙනවා. ඒනිසා සේ සහෝදරිය ස්නේක් හෙඩ් කියන කල්ලිය එක්ක වැඩ කරනවා..ඇය කොහොම හරි තමන්ගේ දරුවා හොයාගන්න උත්සහා කරනවා…ඇයට දරුවා හමුවේවිද? දරුවා හමු උනත් මේ ස්නේක් හෙඩ් කල්ලියෙන් ඇයට ගැලවිමක් ලැබේවිද? ඉතින් මම වැඩි විස්තර කියන්නෙ නෑ ඔයාලට ඒක කොහොමද මොකද වෙන්නේ කියලා බලන්න මේ කතාව බලන්නම වෙනවා. එහෙනම් අදට සමුගන්නවා. සුබ දවසක් හැමෝටම…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Snakehead (2021) සිංහල උපසිරැසි” Snakehead.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2013 times – 504 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමා ශෙනේලි
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram