spot_img

Tej I Love You (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Tej I Love You,2018 ජූලි 6වෙනිද තිරගත කිරීම ආරම්භ කරපු මේ වනවිට IMDb අගය 5.8ක් වගේ ගන්න සමත් වුන තෙලිඟු සිනමා පටයක්. අපි කවුරුත් දන්න, Inttelligent, Jawaan, වැනි සුපිරි චිත්‍රපට වල ප්‍රධාන චරිතයට රන්ගනයෙන් දායක වුන Sai Dharam Tejසමගින් Premam මලයාලම් චිත්‍රපටයෙන් කරලියට බැහැපු Anupama Parameswaran මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙනවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නෙ A. Karunakaran කියන අධ්‍යක්ෂකවරය විසින්. පවුලේ සැමට ඉදගෙන එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් Romance කාණ්ඩයට අයත් වන චිත්‍රපටයක්. හැමෝටම චිත්‍රපටය බලන්න කියල ආරධනා කරනවා”.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram