spot_img

The Boy II (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අදත් මම උපසිරැසි නිර්මාණය කලේ බය හිතෙන සිනමා පටයකට. The Boy (2016) එක බලපු හැමෝම හරිම ආසාවෙන් හිටියේ ඒකේ දෙවෙනි කොටස බලන්න. මෙන්න දැන් ඒකට අවස්තාව. පළවෙනි එක අධ්‍යක්ෂණය කරපු William Brent Bell ම තමයි දෙවෙනි කොටසටත් දායක වෙන්නේ. කතාව ටිකක් වෙනස් කරලා, මේකට රංගනයෙන් දායක වෙනවා Christophe Convery, Katie Holmes, Owain Yeoman වගේ අය.

මේ කතාවේදී, එක පවුලක් යනවා වෙනසක් හොයාගෙන නගරෙන් ඈත තියෙන පොඩි සංචාරක නිවාඩු නිකේතනයකට. එහෙම කිව්වාට මේක පොඩි ගෙයක්. මුලු ගෙයම කුලියට අරගෙන තමයි මෙයාලා එන්නේ. මෙයාලාගේ පොඩි පුතාට මුණ ගැහෙනවා අපේ පළවෙනි කතාවේ හිටපු බෝනික්කාව. බ්‍රාහ්ම්ස්ව. මේ පාර මොකද වෙන්නේ කියලා බලන්න නම් මේ කතාව බලන්නම වෙනවා. දිගටම ආසාවෙන් කුතුහලයෙන් බලන්න පුලුවන් විදියට මේ කතාව නිර්මාණය කරලා තියෙන බව නම් විශ්වාසයි.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram