spot_img

The Ghazi Attack (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද මේ අරන් ආව චිත්‍ර‍පටියේ පොඩි විශේෂයකුත් තියනවා. මෙය දමිළ හින්දි තෙලෙගු කියන භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් වුනා. මේ ඔයාලට අරන් එන්නේ හින්දි චිත්‍ර‍පටිය. මෙහි Rana Daggubati,Kay Kay Menon,Atul Kulkarni,Om Puri,Rahul Singh වැනි නළුවන් පිරිසක් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියේ Tapsee Pannu විසින් ආරාධිත රංඟනයකින් දායක වෙනවා. මෙය අධ්‍යක්ෂණය කරන්නේ Sankalp Reddy විසින්. මේ ඔහුගේ කුළුදුල් අධ්‍යක්ෂණයත් වෙනවා.

කතාව ගැන කිව්වොත් 1971 දි ඉන්දියානු ගැටුමට කලින් සිදුවු කතාවක් තමයි මෙහෙි අන්තර්ගත වෙන්නේ. මේ කතාව කවුරුත් නොදන්න ඉතිහාසයට එකතු වුන කතාවක්. පකිස්ථානයට මේ කාලයේදි ලොකු හිසරදයක් වෙලා තියනවා ඉන්දියාවේ අයි එන් එස් වික්‍රාන්ත් නැව. ඉතින් මේක විනාස කරන්න පකිස්ථානු සබ්මැරින් එකක් එවනවා. මෙහෙම දෙයක් වේවි කියලා තිබුන සැකයක් නිසා කලින්ම ඉන්දියානු නාවික හමුදාව විසින් සබ්මැරින් එකක් මේ කලාපයට යනවා නිරික්ෂණ වටයකට. ඒ නිරික්ෂණ වටයට යන සබ්මැරිනය වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. පකිස්ථානයත් මේ වැඩේට එසේ මෙසේ සබ්මැරින් එකක් නෙමෙයි එවන්නේ. ගාසී කියලා ඔවුන් ලඟ තියන ප්‍ර‍බලම සබ්මැරිනය. ඉතින් ඔවුන්ට තමන්ගේ වැඩේ කරගන්න පුලුවන් වේවිද? ඉන්දියානු සබ්මැරිනය මේ ගාසි සබ් මැරිනය එක්ක හැප්පෙන්නේ කොහොමද? ඒක දැනගන්න මේ චිත්‍ර‍පටිය අරන් බලන්නම වෙනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

‍

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram