spot_img

The Haunting (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

The Haunting (2023) Sinhala Subtitle

 

ගම් වල කතාවක් තියනවා සමහර ආත්ම මේ ලෝකයයි මරණයෙන් මතු යන ලෝකයි අතර හිර වෙන අය ඉබාගාතේ සැරිසරනවා කියලා.. එයාලා හදවතින් දුක් විදින මිනිස්සුන්ව හොයාගෙන එයාලා එක්ක සම්බන්ධකමක් පටන් ගන්නවා… ඒකට අදියර පහක් තියනවා..

පළවෙනි අවධිය හිත දුර්වල අයව හොයාගන්නවා හොයාගෙන මේ අය කතා කරනවා වගේ ඇහෙනවා

දෙවැනි අවධිය මේ ආත්ම මෙයාලා ඉස්සරහාට එන්න ගන්නවා.. ඒක සමාන්‍ය මිනිස්සුන්ට පෙන්නේ නැහැ මේ අයට පේනවා..

තුන්වැනි අවධිය එයාලා ස්පර්ශ කරනවා දැනෙනවා… හැබැයි ඒ ආත්මයක් මෙයාව ස්පර්ෂ කලොත් ආපහු
මෙයාගේ පස්සෙන් එන එක නතර කරන් නැහැ

හතරවැනි අවධිය මෙයාට එයාව හැමතැනම පෙන්න ගන්නවා.. එයාලාගේ පාරට කවුරුම හරි ආවාත් එයාලාව අයින් කරනවා…

පස් වැනි අවධියේදි ඒක සම්පුර්ණයෙන්ම මිනිස් ශරිරියට පාලනයට අරන් හැම කෙනාවම මරලා දානවා…

”එතකොට මෞක්ෂ්මි ඉන්නේ දැන් කි වෙනි අවදියේද?”

”එයා ඉන්නේ පස් වැනි අවධියේ සර්….”

මෞක්ෂිමිට මෙහෙම වෙන්න හේතුව මොකක්ද? එහෙනම් මේ කෙටි චිත්‍රපටිය රසවිදින්න කියලා ආරාධනා කරනවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram