කලින් කොටසින් ඔයාලට දැකගන්න හම්බවුනානේ,පරී තාමත් ජීවතුන් අතර කියල..පරීට මේ දේ කරපු යමනාඩුයි,තාපායි,එක්ක තව තුන් වෙනියෙකුත් හිටියා කියල දේව්ට පේනවනෙ..ඉතින් මේ තුන් වෙනියා කවුද කියල හොයන්න පරීක්ෂන වෙන අතරේ තමයි ආරූප් හොයාගන්නේ පරී එදා රෑ අන්තිමට කෝල් කරල තියෙන්නේ දේව්ට කියල..මේක ගැන දේව්ගෙන් අහන්න බලන කොට දේව් පොලිසියෙන් පැනල ගිහින්..කොහොම හරි ඔක්කොම සාක්ෂි දේව්ට විරුද්ධව තියෙද්දී දේව් බලන්නේ කොහොම හරි අර තුන් වෙනියව හොයාගන්න..
එවලෙදී තමයි දේව්ට මතක් වෙන්නේ ,ඒ තුන් වෙනියගේ තිබ්බ ටැටූ එකක් ගැන..ඒක ඇත්තටම ආරක්ෂාව වෙනුවෙන් ගහන ටැටූ එකක්..ඉතින් එහෙම ටැටූ එකක් ගහන්න පුලුවන් තැනක් හොයාගෙන යන දේව් අන්තිමට නවතින්නේ කදුකරයේ පාලු නිවසකින්,ඒ නිවසේ තමයි ඒ තුන්වෙනියා ඉන්නේ..ඒ කවුද කියලත් අද කොටසින් ඔයාලට බලාගන්න පුලුවන්..ඉතින් කොහොම හරි දේව් විහින්ම ගිහින් අහුවුනේ යමනාඩුගේ උගුලට කියල දේව් දැනගන්න කොට පරක්කු වැඩියි..ඉතින් දේව්ට මොකක් වෙයිද?..
ඔන්න ඉතින් අලුතෙන්ම නිකුත් උන ලස්සනම හින්දි කතාමාලාවක් ඔයාලට සම්පූර්ණයෙන්ම අපි අරගෙන ආවා,මේ කතාමාලාවේ සියලුම කොටස් වලට උපැසිරසි ඔන්න ඉතින් අරගෙන ආවා..කොහොමහරි The Last Hour කතාමාලාව අන්තිමට ඉවර වෙන්නේනම් දෙවනි කතාමාලාවක ඉගියක් පලකරමින්ම තමයි..මොකද දේව් ආපහු එන්නේ එයාගේ අතීතයේ දවසකට..ඉතින් දෙවනි කතාමාලාවක් ආවොත් ඒකටත් උපැසිරැසි අරගෙන එනවා කියන පොරොන්දුව පිට අදට සමුගන්නවා..
අතීතයේ එක සිදූවීමක් වෙනස් කරොත්,හැමදේම වෙනස් වෙයි..
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
- SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]
පසුගිය කොටස් වල සිංහල උපසිරැසි













සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
තව මෙවැනි හින්දි කතාමාලා දිගටම දෙන්න සහෝ
තෑන්ක්ස් සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
බොහොම ස්තූතියි උපසිරැසියට.😀
ජයවේවා! 👍