spot_img

The Lodge (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් 2019 දි නිකුත් වුන Horror, Thiller ගනයට අයත් වන චිත්‍රපටයක් තමා මෙවර ගෙන එන්නෙ.. IMDb හි 6.2ක අගයක් සහ R.T හි 73%ක අගයක් ලබාගන්න සමත්වෙලා තිබෙනවා මේ The Lodge චිත්‍රපටය. කතාව ගැන පොඩ්ඩක් බලමුකො එහෙනම්.

ලෝරාට සහ රිචඩ්ට ඉන්නවා මියා සහ එයිඩන් කියලා දරුවො දෙන්නෙක්, මේ රිචඩ් මේ ගොල්ලොන්ව අතඇරලා ගිහින් වෙන ගෑනු කෙනෙක් එක්ක තමා ඉන්නෙ. ඉතිං මේ තුන්දෙනා දවසක් එනවා රිචඩ්ගෙ ගෙදරට. රිචර් ලමයි දෙන්නව යවනවා කඩේට ලෝරාත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා, ඉතිං මේ දෙන්නා කුස්සියට වෙලා කතා කර කර ඉද්දි සාලයට යන ලෝරා එයාගෙ බෑග් එකෙන් තුවක්කුවක් අරගෙන වෙඩි තියාගෙන මැරෙනවා.. ඉතිං ඒ නත්තල් මාසෙනෙ ඔක්කොම දේවල් ඉවර වුනායින් පස්සෙ රිචර් ලමයි දෙන්නත් එක්ක කතා කරගෙන එයාලගෙ පවුලෙ නිවසට යමු කියනවා, ඒත් මෙයාට ඒ දවස්වලත් වැඩ නත්තල් දවස තමා නිවාඩු හම්බෙන්නෙ, ඉතිං ලමයි දෙන්නව තනියම එහෙම තියන්න බැරි නිසා ග්‍ර්‍ර්ස්වත් එක්කගෙන යමු කියලා කියනවා, ඉතිං කතාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ග්‍රේස්. මේ හතර දෙනා ඒ නිවසට ගියයින් පස්සෙ මොනවා වෙයිද කියලා දැනගන්න ඔයාලට කතාව අරගෙන බලන්නම වෙනවා..විශේෂයෙන් මතක් කරන්න ඕන පසිඳු අයියව එයා නැත්තම් මේ උපසිරැසිය මේ වෙලාව වෙද්දි ඉවර කරගන්න බැරි වෙනවා.. එහෙනම් ඔයාලට චිත්‍රපටය බලන්න ඉඩ තබමින් අදට සමුගන්නවා, ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරනයි!!

  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

හිමාෂ් තිලකරත්න
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram