spot_img

The Requin (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Le-Van Kiet විසින් අධ්‍යක්ෂණය කරන චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් ආවේ.. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Alicia Silverstone හා James Tupper රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් එහෙම කයිල් හා ජෙයිල් දෙදෙනා වියට්නාමයට යනවා පොඩි නිවාඩුවක් ගත කරන්න.. මේ දෙන්නා පහුගිය දවස් ටිකේ මුණ දුන්න ලොකු කරදර ටිකක් අමතක කරන්න කියලා තමයි මේ ගමන යන්නේ.. මේ දෙන්නා විනෝදයෙන් ගත කරනවා.. කොහොම හරි මෙයාලා නවාතැන් ගන්නේ මුහුදට වෙන්න හදලා තියන කාමරයක.. කොහොම හරි මේ අය නවාතැන් ගන්න ඉන්න දවසේ ලොකු කුණාටුවක් එනවා.. මුහුද පවා චන්ඩ වෙනවා. නමුත් මේ අය හිතනවා කරදරයක් වෙන එකක් නැහැ කියලා. නමුත් මේ අය උදේ නැගිට්ටාම තමයි දැනගන්නේ වෙලා තියන තත්වයේ භයානක කම. ඉතින් එතැනින් එහාට මොකද වෙන්නේ කියලා දැනගන්න චිත්‍ර‍පටිය අරන් බලන්නම වෙනවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram