spot_img

The Ruins (2008) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ට්ක දවසකට පස්සේ ආපහු සුපිරි චිත්‍ර‍පටියක් අරන් ආවා.. Carter Smith විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය 2008 වසරේ තිරඟවුවක්.කතාව ගැන කිව්වොත් මිතුරන් පිරිසක් මෙක්සිකොවේ සංචාරයකට යනවා. ඔවුන්ට හෝටලයේ නැවතිලා ඉන්න අතර මඟ දිමිත්‍රි කියලා තවත් සංචාරය කරන්න ආපු පුද්ගලයෙක් හමුවෙනවා. මේ මිතුරන් පිරිස හා දිමිත්‍රි අතර යාළුකමක් ඇති වෙනවා. කොහොම හරි දිමිත්‍රි කියනවා ඔහු අනික් දවසේ තමන්ගේ සහෝදරයා වැඩ කරන පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පන්සලක් නැරබිමට යනවා කියලා. කොහොම හරි මේ මිතුරන් පිරිසත් දිම්‍රිති එක්ක මේ ගමන යන්න කතා කරගෙන එනවා. මොවුන් මහා විසාල කැලයක් මැදින් තියන මේ පන්සල සොයාගෙන යනවා. මොවුන්ට මෙය හමුවෙනවා. මෙතැනින් පටන් ඔවුන් මුණ දෙන්නේ ඔවුන්ගේ ජිවිතේ කවදාවත් අත් නොවිදි අත්දැකිමකටයි. එය දැනගන්න ඔබට මෙය නරබන්නම වෙනවා

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram