today-is-a-good-day
More

    Theeran Adhigaaram Ondru (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    IMDb 8.6 අගයක් ගත්තු Karthi සහ Rakul Preet Singh රඟන චිත්‍රපටියක් අරන් තමා මන් අද ආවේ. ආයේ ඉතින් කලින් කියපු විස්තර ඇහුවාම වෙන විස්තර ඕනිත් නැහැ නේද මේක බලන්න? මේ චිත්‍රපටිය action crime thriller ගණයට අයිති වෙන එකක්.

    එහෙනම් කතාව ගැන කියන්නම් තමිල්නාඩු පොලිසිය විසින් ඇත්තටම කරපු මෙහෙයුමක් තමා මේ සිනමා පටයට පාදක වෙලා තියෙන්නේ. ට්‍රක් එකකින් මහා වැස්සේ ආපු මුණු ආවරණය කාරගත්තු කල්ලියක්අ ධිවේගී මාර්ගයක් අසල තිබෙන හුදෙකලා වුනු නිවසකට ගිහින් ඉස්සර දොරට තඩි බානවා එයාලගේ වාහනේ කැඩිලා ගිලන් රථයකට කතා කරන්න ඕනි උදව් කරන්න කියල. ඒත් ඒකට උදවු කරන්න හදපු හැම ගේකම හිටිය මිනිස්සුන්ට සිද්ධ වෙන්නේ හැම වතාවෙම තිරිසන්නු වගේ මැරිලා යන්න. ඔහොම කරගෙන යන මංකොල්ලකෑම් අල්ලගන්න වෙන්නේ නැහැ පොලිසියට මොකද එයාල මොකුත් සාක්ෂි ඉතුරු කරලා යන්නේ නැති නිසා. මේ අතරේදී තමා තිරන් අපේ කතා නායකයා පොලිසියට බැදිලා DSP කෙනෙක් වෙන්නේ. වැඩේ කියන්නේ මෙයාගේ එහා ගෙදර ඉන්න ගෑනු ළමය එක්ක බොහොම සුන්දර ආදර කතාවකුත් මේකේ වෙනවා. කොහොම වුනත් ඒ ආදර කතාවට මොකද වෙන්නේ අර මංකොල්ල කල්ලියයි අල්ල ගන්න වෙන්නේ කාටද කියල මේක අරන් බලන්නකෝ.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “Theeran Adhigaaram Ondru (2017) සිංහල උපසිරැසි” Theeran.Adhigaaram.Ondru.(2017).Sinhala.Subtitle.rar – Downloaded 2062 times – 54 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    නිශාදි වික්‍ර‍ම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram