spot_img
spot_img

Traffik (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද නිවාඩු දවසක් ලැබුන නිසා තවත් චිත්‍ර‍පටියක් අරන් ආවා. මේක තිරගත උනේ 2018 අප්‍රේල් මාසේ 20 වැනිදා… මෙහි අධ්‍යක්ෂණය Deon Taylor ගෙන්… මේ චිත්‍ර‍පටියේ හොද කතා තේමාවක් ගැන කතා කරන්න උත්සහා කරලා තිබ්බාත් චිත්‍ර‍පටිය වැඩියෙන්ම ශුන්ගාරාත්මක කරන්න ගිය නිසා කතාවේ කියන්න ගිය දේ හරියටම වැටහෙනවාද කියන එකත් මට නිකමට හිතුනා… කොහොම හරි කතාව ගැන මං කෙටියෙන් ටිකක් කියන්නම්. බ්‍රියා හා ජොන් කියන්නේ පෙම්වතුන් දෙපළක්… ජොන් හිතාගෙන ඉන්නේ බ්‍රියාගේ උපන්දිනය දවසේ ඇයට විවාහ යෝජනාවක් කරන්න. නමුත් මෙදිනම බ්‍රියා තමන්ගේ වැඩ කරන ඔෆිස් එකේ අවුලක් දාගෙන රැකියාව නැති කරගන්නවා. ඉතින් ඇය අවුලෙන් ඉන්න නිසා ජොන්ට මේ කාරණාව එදින අහන්න වෙන්නේ නැහැ. ඒ වගේම ජොන් පැලැන් කරලා තියනවා නඟරයෙන් ටිකක් පිට ඇති තැනක බ්‍රියා එක්ක තනියම කාලය ගත කරන්න. මේකට බ්‍රියාවත් අරන් ජොන් උපන්දිනයට පසුව දා පිටත් වෙනවා… මේ ගමන ඔවුන් හිතපු විදියේ ආදරණිය ගමනක් වෙන්නේ නම් නැහැ…. ඒකට හේතුව බලන්න චිත්‍ර‍පටිය අරන් බලන්න කියලා කියන ගමන් මං සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

Download “Traffik (2018) සිංහල උපසිරැසි” Traffik.2018.Sinhala.Subtitle.rar – Downloaded 186 times – 30 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram