spot_img

Vunnadhi Okate Zindagi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ගොඩක් අයගේ ඉල්ලීමක් තමයි අද ඉටු කරන්නේ මේ විදියට,මේ චිත්‍රපටියට සිංහල උපැසිරසිය කරන්න කියල ගොඩක් අය ඉල්ලුව,ඔන්න අද ඒ ඉල්ලීම ඉටු කරන්න තමයි හදන්නෙ,කිසිම ආකාරයක ඉංග්‍රීසී උපැසිරසියක් නොතිබුන නිසා අසා ලිවීමක් තමයි කරන්න සිද්ධ උනේ,පුලුවන් උපරිමයෙන්ම උපැසිරසියට සාධාරණයක් කරා කියල හිතනවා

හරි ඉතින් චිත්‍රපටිය පැත්තට හැරෙමුකෝ දැන්,Vunnadhi Okate Zindagi (තියෙන්නෙ එකම එක ජීවිතයයිනේ) මේක ටිකක් පරන චිත්‍රපටියක්,පරනයි කිව්වට එච්චරම පරනත් නෑ,2017 ඔක්තොම්බර් 27 තමයි මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය අරම්භ කරන්නේ,Ram potheni,Anupama Parameswaram,lavanya Tripthi,Sree Vishnu ප්‍රධාන චරිත නිරූපනය කරන මෙහි සoගීතය Dev Sri Prasad ගෙන්,Imdb අගය 6.5ක් අරගත්තු මේ චිත්‍රපටිය මිනිත්තු 152ක් පුරා එක දිගටම කම්මැලි නැතිව බලන්න පුළුවන් චිත්‍රපටියක්

කතාව ගැන පොඩ්ඩක් කියනවනම්,සම්පූර්ණයෙන්ම කුඩා කල සිටම ඇතිවෙන මිතුදමක් ගැන තමයි කියවෙන්නෙ,අභී(Ram potheni) වාසු (Sree Vishnu) පොඩි කාලෙ ඉදන්ම එකට ලොකු මහත් වෙන හොදම යාළුවෝ දෙන්නෙක්,මෙහෙම ටික කාලයක් යන කොට වාසුට රැකියාවේ වැඩක් නිසා වෙන නගරයකට යන්න වෙනවා,ඉතින් එහෙම ගියාට පස්සේ තමයි අභීට මහා (Anupama Parameswaram) හම්බවෙන්නෙ,ඉතින් එයත් එක්ක ටික කාලයක් ගත කරන කොට අභීට එයා ගැන ආදරයක් ඇති වෙනවා,ඉතින් මොන දේ උනත් මුලින්ම කියන්නෙ තමන්ගේ පොඩි කාලේ වෙච්ච වාසුට,ඉතින් මහාට තියෙන ආදරේ එයාටවත් නොකියා වාසු එනකම් ඉන්නවා,වාසුට කියල මහාට කියන්නම් කියල,ඇත්තටම ආපහු වාසු ආවම් තමයි ප්‍රශ්නේ පටන් ගන්නේ,එතනින් එහාට මොකද වෙන්නෙ කියල අරගෙනම තමයි බලන්න වෙන්නෙ

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram