spot_img

Yu Yu Hakusho (2023) 4 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

 

ඔන්න එහෙනන් ආයෙත් සුපිරියක් අරගෙන මම ආවා මේ සැරේනම් ආවේ ගිය මාසෙ Netflix හරහා නිකුත් උනු 7.1ක IMDb අගයක් තියෙන සුපිරි ජපන් කතා මාලාවක් අරගෙන කතා මාලාවක් කිව්වට මේක මිනි සීරීස් එකක් එපි පහයි තීන්නෙ ඉතින් එකපාර බලලා දාන්න පුලුවන් අද මං අරගෙන ආවේ හතරවෙනි එපියට උපසිරැසිය…

මෙක නම්න් Yu Yu Hakusho මේ නමනම් සමහරක් අය අහලත් ඇති කොමික් වලින් Manga සීරීස් වලින් මේ Manga සීරීස් එක තමයි යූ යූ හකූෂෝහී ආරම්භය ඒක නිකුත් උනේ 1990 දශකයේ පසුව 2023 වනතුරුම Manga සීරීස් නිකුත් උනත් මේ පාර ටීවී සීරීස් එකක්ම කරන වැඩේට අතගහලා තියෙන අධ්‍යක්ෂකතුමා තමයි Shō Tsukikawa සුපිරි ජපාන අධ්‍යක්ෂක වරයෙක් කියලා කියන්න පුලුවන් ඒ වගේම මම කලින් කියපු Manga සීරීස් එක්කයි මේ මං අද ගෙනාපු මිනි සීරීස් එකටයි කිසිම සම්බන්ධයක් නැහැ මේක අයිති වෙන්නෙ Horror / Action / Advanchure කියන කාණ්ඩ වලට ඉතින් කාස්ට් එක ගැනනම් කියන්න වචන නෑ ආයෙ ඇක්ෂන් ඇක්ටින්ග් සුපිරි මට මේක බලද්දි සුපිරි සොම්බි සීරීස් එකක් වගේ කියලා හිතුනා හැබැයි සොම්බිනම් නෙවෙයි මේක හොඳේ…….

හතරවෙනි එපිය ගැන කිව්වොත්………..දැන් යුසුකේ එක්ක එකතු වෙලා කුරමායි හියෙයි සහ කුවබරා කෙයිකෝවයි හියෙයිගේ නංගිවයි හොයාගෙන දූපතකට යනවා ඉතින් මෙයාලට හොයාගෙන එයාලව පරිස්සමට එන්න පුලුවන් ද මේ යක්ෂ ලෝකයේ දරුණුතම යෝකායිලව පරද්දලා ? එහෙනන් අන්තිම එපියෙන් හම්බෙමු පරිස්සමෙන් ඉන්න එහෙනන් බුදු සරණයි හැමෝටම.. ……..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

පහු ගිය කොටසේ උපසිරැසි 

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. මේක බලන්න ආස උනත් බලන්න බෑනේ download link නෑනේ.torrent වැඩ කරන්නේ නෑනේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram