More

    Yu Yu Hakusho (2023) 3 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Yu Yu Hakusho (2023) Sinhala Subtitle

     

    ඔන්න එහෙනන් ආයෙත් සුපිරියක් අරගෙන මම ආවා මේ සැරේනම් ආවේ ගිය මාසෙ Netflix හරහා නිකුත් උනු 7.1ක IMDb අගයක් තියෙන සුපිරි ජපන් කතා මාලාවක් අරගෙන කතා මාලාවක් කිව්වට මේක මිනි සීරීස් එකක් එපි පහයි තීන්නෙ ඉතින් එකපාර බලලා දාන්න පුලුවන් අද මං අරගෙන ආවේ තුන්වෙනි එපියට උපසිරැසිය…

    මෙක නම්න් Yu Yu Hakusho මේ නමනම් සමහරක් අය අහලත් ඇති කොමික් වලින් Manga සීරීස් වලින් මේ Manga සීරීස් එක තමයි යූ යූ හකූෂෝහී ආරම්භය ඒක නිකුත් උනේ 1990 දශකයේ පසුව 2023 වනතුරුම Manga සීරීස් නිකුත් උනත් මේ පාර ටීවී සීරීස් එකක්ම කරන වැඩේට අතගහලා තියෙන අධ්‍යක්ෂකතුමා තමයි Shō Tsukikawa සුපිරි ජපාන අධ්‍යක්ෂක වරයෙක් කියලා කියන්න පුලුවන් ඒ වගේම මම කලින් කියපු Manga සීරීස් එක්කයි මේ මං අද ගෙනාපු මිනි සීරීස් එකටයි කිසිම සම්බන්ධයක් නැහැ මේක අයිති වෙන්නෙ Horror / Action / Advanchure කියන කාණ්ඩ වලට ඉතින් කාස්ට් එක ගැනනම් කියන්න වචන නෑ ආයෙ ඇක්ෂන් ඇක්ටින්ග් සුපිරි මට මේක බලද්දි සුපිරි සොම්බි සීරීස් එකක් වගේ කියලා හිතුනා හැබැයි සොම්බිනම් නෙවෙයි මේක හොඳේ…….

    තුන්වෙනි එපිය ගැනනම් මුකුත් කියන්න යන්නෙ නෑ මොකද දැන් තමයි හොඳටම කුතුහලේ තීන්නෙ ඒ නිසා ඊළඟ එපියෙන් හම්බෙමු ටිකක් පරක්කු උනාට සමාවෙන්න එහෙනන් ආයෙ හම්බෙමු බුදු සරණයි …

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින් ලබාගත හැක

     

    Download “Yu Yu Hakusho E03 සිංහල උපසිරැසි” Yu.Yu.Hakusho.E03.Sinhala.Subtitle.rar – Downloaded 200 times – 12 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ඊලඟ කොටසේ සිංහල උපසිරැසි

    පසුගිය කොටසේ උපසිරැසිය

    එස්.ඩිල්මිත්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram