More

    Yu Yu Hakusho (2023) 2 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Yu Yu Hakusho (2023) Sinhala Subtitle

    ඔන්න එහෙනන් ආයෙත් සුපිරියක් අරගෙන මම ආවා මේ සැරේනම් ආවේ ගිය මාසෙ Netflix හරහා නිකුත් උනු 7.1ක IMDb අගයක් තියෙන සුපිරි ජපන් කතා මාලාවක් අරගෙන කතා මාලාවක් කිව්වට මේක මිනි සීරීස් එකක් එපි පහයි තීන්නෙ ඉතින් එකපාර බලලා දාන්න පුලුවන් අද මං අරගෙන ආවේ දෙවෙනි එපියට උපසිරැසිය…

    මෙක නම්න් Yu Yu Hakusho මේ නමනම් සමහරක් අය අහලත් ඇති කොමික් වලින් Manga සීරීස් වලින් මේ Manga සීරීස් එක තමයි යූ යූ හකූෂෝහී ආරම්භය ඒක නිකුත් උනේ 1990 දශකයේ පසුව 2023 වනතුරුම Manga සීරීස් නිකුත් උනත් මේ පාර ටීවී සීරීස් එකක්ම කරන වැඩේට අතගහලා තියෙන අධ්‍යක්ෂකතුමා තමයි Shō Tsukikawa සුපිරි ජපාන අධ්‍යක්ෂක වරයෙක් කියලා කියන්න පුලුවන් ඒ වගේම මම කලින් කියපු Manga සීරීස් එක්කයි මේ මං අද ගෙනාපු මිනි සීරීස් එකටයි කිසිම සම්බන්ධයක් නැහැ මේක අයිති වෙන්නෙ Horror / Action / Advanchure කියන කාණ්ඩ වලට ඉතින් කාස්ට් එක ගැනනම් කියන්න වචන නෑ ආයෙ ඇක්ෂන් ඇක්ටින්ග් සුපිරි මට මේක බලද්දි සුපිරි සොම්බි සීරීස් එකක් වගේ කියලා හිතුනා හැබැයි සොම්බිනම් නෙවෙයි මේක හොඳේ…….

    දෙවෙනි එපිය ගැන පැහැදිලි කලොත්……..
    පලවෙනි එපිය බලපු අයට දැන් කතාව පැහැදිලි ඇති ආත්මීය ලෝකයෙ ප්‍රධානියෙක් උරමේශීව මනුස්ස ලෝකයෙ ආර්ක්ශකයා විදිහට පත් කරනවනේ උරමේශිට භාර දීලා තියෙන වැඩේ තමයි ආත්මීය ලෝකයෙන් මනුස්ස ලෝකෙට එන යෝකායිලාව විනාශ කරන එක ඉතින් බලන්නකෝ මේ එපියත් වෙන්නෙ කොහොමද කියලා !!

    අනිවාරෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න යාලුවො ගොඩාක් උදව් කලා මේ භාශාව මම වැඩිය දන්නෙ නැති නිසා එහෙනන් ඊළඟ එපියෙන් හම්බෙමු බුදු සරණයි හැමෝටම…….

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් අඩවිය තුලින් ලබාගත හැක

     

    Download “Yu Yu Hakusho E02 සිංහල උපසිරැසි” Yu.Yu.Hakusho.E02.Sinhala.Subtitle.rar – Downloaded 317 times – 11 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    මිලඟ කොටසට

    පහුගිය කොටසේ උපසිරැසි 

    එස්.ඩිල්මිත්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
      Typing හැකියාව හා English දැනුම තව තවත්
      වැඩිවේවා…✌

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram