spot_img

Anweshippin Kandethum (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Anweshippin Kandethum (2024) Sinhala Subtitle

 

මලයාලම් සිනමාවේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් සිටින, ටොවීනෝ තෝමස්ගේ අලුත්ම ඉන්වෙස්ටිගේෂන් කැටගරියට අයත් Thriller, Mystery ෂාරණයේ Anweshippin Kandethum කියන චිත්‍රපටයට උපසිරැසියක් අරගෙනයි මේ ආවේ.

කථාව පැත්තට හැරුනම මේ චිත්‍රපටය මාන දෙකක් ඔස්සේ ගලන් යනවා. එකක් ලව්ලි මාතන් ඝාතණ නඩුව සහ අනිත් එක ශ්‍රී දේවිගෙ ඝාතන නඩුව කියන කොටස් දෙක. ඉතිං මේ නඩු දෙක විසඳන්න පොළිස් නිලධාරී ආනන්ද්ඔහුගේ තීක්ෂණ නුවණ හරහා කටයුතු කරන විදිය මෙහිදි දැක බලා ගන්න පුළුවන්.

ඉතිං මේකෙන් විදහා දක්වලා තියෙන්නේ, “තට්ටු කරෝත් දොර ඇරෙයි, ඉල්ලුවොත් එය ලැබෙයි, සෙව්වොත් හම්බවෙයි” කියන කාරණයන් තමයි. ඉතිං බලන්න පුළුවන් මට්ටමක තියෙනවා මේ චිත්‍රපටය නම්. ආස අයට ඔන්න දැන් බලන්න පුළුවන්.

ඉතිං මේක ලයින් 60ක් ගහල අතෑරල දාපු චිත්‍රපටයක්, දිලීපගෙ වදේට තමයි ගැහුවෙ. ඒවගේම ටයිම් ලයින් ගහල දුන්නෙ ලහිරු අයියා. දිලීප මලයාලම් කැමකට ගහපු පළවෙනි එක මේ. ඉතිං මේක අසා ලිවීමක් නම් නෙවෙයි. කැමෙ සබ බලන් ගහපු එකක්.

ඒ මාර්ගෙන් කොහොම හරි ඔයාලට ඔන්න තව චිත්‍රපටයකට උපසිරැසියක් ලැබුනා. ඉන්වෙස්ටිගේශන් වලට ආස අයට සෙට් වෙයි.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දිලිප මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram