spot_img

Burra Katha (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -
රාම් අභී (Aadi) කියන්නෙ සහෝදරයන් දෙන්නෙක්,ඇත්තටම මේ දෙන්න දෙන්නෙක්ම නෙවෙයි එක්කෙනෙක්,ඒ කොහොමද වෙන්නෙ කියල බලනවද,මොකද මේ දෙන්නම එක්කෙනෙක් උනාට මොල දෙකක් තියෙනවා,ඉතින් මේ දෙන්නගෙ ජීවිතේ කොහොමද වෙන්නෙ කියල චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ,රාම් කියන්නේ තනිකඩ ජීවිතයක් ගත කරන්න හිතාගෙන ඉන්න ආගමට දහමට ලැදි කෙනෙක්,අභී කියන්නෙ සෙල්ලක්කාර කොල්ලෙක්,ඉතින් අභී කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන් ගන්නව එයා තමයි හැපී (Mishti )ඉතින් ඒකට රාම් මොනා කරයිද,මොකද මේ දෙන්න දෙන්නෙක් උනාට තියෙන්නෙ එකම ඇගක්නෙ,ඉතින් වෙනස්ම රසයක් තියෙන චිත්‍රපටියක් තමයි අද තෙලෙගු සිනමාවෙන් අරගෙන ආවේ,තෙලෙගු රසිකයන් ඔක්කොටම ආරාධනා කරනව නරබන්න කියල මේ මොල කතාව .
2019 ජූලි 05 නිදා නිකුත් උන Imdb  අගය 5.8ක් අරගත්තු Burra katha ( Comedy, Romance )තෙලෙගු චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන ආවෙ,Aadi එක්ක Mishti Chakraborthy ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් කියලනම් කියන්න පුලුවන්,එක පුද්ගලයෙක්ගේ ඇතුලේ මොල දෙකක් තියෙන කොට කොච්චර ප්‍රශ්න එන්න පුලුවන්ද,එහෙනම් ඉතින් ඒ මොනාද කියල දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram