spot_img

Return To Silent Hill (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Return To Silent Hill (2026) Sinhala Subtitle

 

Return to Silent Hill කියන්නේ ප්‍රසිද්ධ Horror වීඩියෝ ක්‍රීඩා මාලාවක් වන Silent Hill ඇසුරින් නිර්මාණය වූ නවතම චිත්‍රපටයයි. මෙය 2006 සහ 2012 වසරවල නිකුත් වූ චිත්‍රපටවලට පසුව එන තෙවන නිර්මාණය උනාට මේක පරණ චිත්‍රපටි වලට කිසිම සම්බන්ධයක් නම් නැහැ.. මේ චිත්‍රපටිය 2024 නිකුත් වු Silent Hill 2 නැමැති ගේම් එකේ කතාව අනුසාරයෙන් හදපු එකක්. ඔයා නිකමට හරි මේ ගේම් එක සෙල්ලම් කරලා තියනවා නම් ඔයාට චිත්‍රපටිය බලද්දි එවා මතක් වේවි.. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Christophe Gans විසින් 2006 වසරේ මුල්ම Silent Hill චිත්‍රපටය අධ්‍යක්ෂණය කලෙත් මොහුම තමයි. අවුරුදු 20කට පස්සේ නැවත ඔහු මේ චිත්‍රපටිය තිරයට අරන් එනවා..
මෙහි ප්‍රධාන චරිත ලෙස ජෙරමි අර්වින් ජේම්ස් ලෙසත්, හැනා රේ මේරි ලෙසත් රංගනයෙන් දායක වෙනවා..

චිත්‍රපටියේ කතාව කිව්වොත්… මෙහි ප්‍රධාන චරිතය වන ජේම්ස් තමන්ට අහිමි වූ සිය ආදරවන්තිය සොයා නැවත සයිලන්ට් හිල් නගරයට එනවා.. නමුත්එහිදී ඔහුට මුහුණ දීමට වෙන්නේ භයානක මෘගයන්ට සහ ඔහුගේම අතීතයේ අඳුරු මතකයන්ට තමයි.. මේක බලද්දි සමහර විට ඔයාගෙත් ඔළුව විකාර වෙන්න ගනි.. ඔහුගේ අතිත මතකයන් එක්ක. හරියටම බැලුවොත් ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා දැනගන්න ලැබේවි. එහෙනම් චිත්‍රපටිය රසවිදින්න ගිහින් එන්නම්…

 

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි HD සහ WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
🎬 YTS වෙබ් අඩවියේ පිටපත් සදහා ගැලපේ.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram