Night of the Reaper (2025) Sinhala Subtitle
නයිට් ඔෆ් ද රීපර් කියන්නේ බ්රැන්ඩන් ක්රිස්ටෙන්සන් විසින් අධ්යක්ෂණය කරන ලද 2025 නිකුත් උන චිත්රපටයක් වන අතර එහි ජෙසිකා ක්ලෙමන්ට්, රයන් රොබින්ස්, සමර් එච්. හොවෙල්, කීගන් කොනර් ට්රේසි, මැටි ෆිනෝචි, යන අය රංගනයෙන් දායක වෙනවා..
චිත්රපටියේ කතාව ගැන කිව්වොත් එහෙම එමලී කියන තරුණ කාන්තාවක් වෙස් මුණක් දමාගෙන ඉන්න කෙනෙක් අතින් අමානුෂිය විදියට ඝාතනය වෙනවා. මේ ඝාතනය වෙලා ටික කාලයක් ගියාත් මේක කරන්නේ කවුද කියලා හොයාගන්න පොලිසිය අසමත් වෙනවා. ඒ අතර තමයි පොලිසියේ ෂෙරිෆ්ට තැපැලෙන් පාර්සල් වගයක් එන්නේ. මේ එන එවාගේ විඩියෝ ටෙප් ඩෙක් එකක් අන්තර්ගත වෙනවා. ෂෙරිෆ් මේක දාලා බැලුවාම තමයි පෙන්න ගන්නේ නගරයේ උන අභිරහස් මරණ කිහිපයක්ම ඒ මරණ කරන ආකරය පටිගත කරලා තබා ගත්ත විඩියෝ ටෙප් තමයි මේ කවුරු හරි එවන්නේ කියලා… ඉතින් කවුද මේ ටේප් එවන්නේ? ඇත්තටම මේ මිනිමැරුම පිටිපස්සේ ඉන්නේ කවුද ඒක දැනගන්න චිත්රපටිය අරන් බලන්න.
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













ස්තූතියි සහෝ මේකට සබ් දුන්නට