Boiuna Legend Of The Amazon (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Beware Boiúna (2026) Sinhala Subtitle

<strong

ඇනකොන්ඩා වගේ චිත්‍රපටි වලට ආස චිත්‍රපට ලෝලීන් වෙනුවෙන් 2026 වසරේ තිරගත වූ නවතම නිර්මාණයක් විදියට Beware Boiún චිත්‍රපටය හදුන්වන්න පුලුවන් මයික් පී. නෙල්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය 2026 ඔක්තෝබර් 2 වන දින ලොව පුරා තිරඟත විම ආරම්භ කලා. ජෙසිකා රොතේ , කියානා මැඩෙයිරා, ලෝගන් මාෂල්-ග්‍රීන් සහ ජුවාන් පැබ්ලෝ ෂුක් (මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන අතර IMDb දර්ශකයේ 6.0/10 ක අගයක් මෙයට ලැබී තිබේ.

කථාව කෙටියෙන්,

බ්‍රසීලයේ කුරුකා ගංගාව ඔස්සේ දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාවට වෛද්‍ය ආධාර ලබා දීමේ මානුෂීය මෙහෙයුමක් සඳහා තරුණ වෛද්‍යවරුන් පිරිසක් පිටත්ව යනවා. ඒ ගමේදි වෙන සිදුවිමක් නිසා මෙයාලා ඉක්මනින්ම එහෙන් පිටත්වෙලා එනවා… එත් ගමන අතර මග එයාලාට මුණ දෙන්න වෙන්නේ කවදාවත් හිතපු නැති දේකට ඒ ඇමසන් ජනප්‍රවාදවල එන දැවැන්ත මිථ්‍යා සර්පයෙකු වන ‘බොයියුනා’ නම් සර්පයෙක්ගෙන්.. ඉතින් මේ අයට මේ සර්පයාගෙන් ගැලවිලා එන්න පුලුවන් වේවිද? පවුලේ සැමටම නරඔන්න පුලුවන් මේ කතාව අරන් බලන්න කියලා ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.

⛔ Due to copyright issues we do not provide any torrent links

✅ ලබාදි ඇති උපසිරැසි WEB පිටපත් සඳහා ගැලපේ.
📄 SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram